රිවර්ස්ටන් ගමනේ සටහන් - Trip to riverstone

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Good one machan...thanks...

    Kochara waahana wala giyath oya wage gamanak piine yana tharam arthal ekak naa....
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යද්දි පඩ ඇරියෙ එහෙම නැද්ද? මොනා උනත් සමහර ලස්සන තැන් කවර් වෙලා බොලාල 3න් 4 දෙනා ෆොටෝ එකේ එල්ලිලා ඉන්න නිසා.
     

    gepa

    Well-known member
  • යද්දි පඩ ඇරියෙ එහෙම නැද්ද? මොනා උනත් සමහර ලස්සන තැන් කවර් වෙලා බොලාල 3න් 4 දෙනා ෆොටෝ එකේ එල්ලිලා ඉන්න නිසා.

    යැව්වා යැව්වා.. නැත්නං ගතියක් නෑ නේ බං
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mewa dakinakota asayi machan,me tike welawak nathi nisa kohewath yanna wenne na,naththam itin aye loweth trips yanawa
     

    hasitha_z

    Member
    Mar 24, 2007
    41
    2
    0
    siraaaa

    machan sirama post ekak, matath yanna asawak awa,, muchan budget eka kohomada wasanta ayyagen inna tanak set karaganna????
    :yes::yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපේ ගෙවලුත් මාතලේ බං... :D මමත් ගිහින් තියනවා... මෙන්න 2009 ගත්ත එකක්! :rofl:

    5303_10201405193250500_7889929019214347779_n.jpg



    10565020_10201405227611359_4405766265485622419_n.jpg



    පට්ට මචන් ගමන... නියම පැත්ත නේ? අර ගමටත් මම ගියා.. :) බටදඬු කන්ද කියන්නේ මම දන්නා විදිහට ඔය රිවස්ටන් වලට එහා පැත්තේ තියන උස කන්ද. ඒ කන්ද මගක ඉඳන් ගල තියෙන්නේ නගින්න බැහැ. එකම එක පැත්තකින් විතරයි නගින්න පුළුවන්. ඕක "හක්කේ දතක්" වගේ මුදුන් තුනක් තියන කන්දක්. ඔය කන්දේ මුදුන් තුන මැද පොඩි ජලාශයක් තියනවා.