යද්දි පඩ ඇරියෙ එහෙම නැද්ද? මොනා උනත් සමහර ලස්සන තැන් කවර් වෙලා බොලාල 3න් 4 දෙනා ෆොටෝ එකේ එල්ලිලා ඉන්න නිසා.
Mewa dakinakota asayi machan,me tike welawak nathi nisa kohewath yanna wenne na,naththam itin aye loweth trips yanawa
ado mama matalee bn ape gewal lagata oke twr eka penwa bn![]()
මමත් ගිහින් තියනවා... මෙන්න 2009 ගත්ත එකක්! 
බටදඬු කන්ද කියන්නේ මම දන්නා විදිහට ඔය රිවස්ටන් වලට එහා පැත්තේ තියන උස කන්ද. ඒ කන්ද මගක ඉඳන් ගල තියෙන්නේ නගින්න බැහැ. එකම එක පැත්තකින් විතරයි නගින්න පුළුවන්. ඕක "හක්කේ දතක්" වගේ මුදුන් තුනක් තියන කන්දක්. ඔය කන්දේ මුදුන් තුන මැද පොඩි ජලාශයක් තියනවා.