රිවර්ස්ටන් යන්න...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    රිවර්ස්ටන් යන්න...

    සති අන්තේ රිවස්ටන් යන්න හිතන ඉන්නේ. මාතලේට ගිහින් බස් තියේද එහාට යන්න? තියෙනවනම් තියෙන වෙලාවල් එහෙම කොටගෙන යමු...

    කොටන අයට 15 ගානේ සලකනු ලැබේ....
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,102
    14,168
    113
    සති අන්තේ රිවස්ටන් යන්න හිතන ඉන්නේ. මාතලේට ගිහින් බස් තියේද එහාට යන්න? තියෙනවනම් තියෙන වෙලාවල් එහෙම කොටගෙන යමු...

    කොටන අයට 15 ගානේ සලකනු ලැබේ....

    navathine koheda
     
    • Like
    Reactions: snm1990

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මාතලේ ඉදන් බස් නෑ, මාතලේට ගිහින් වෑන් එකක් හයර් කරගෙන යන්න
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මාතලේ ඉදන් බස් නෑ, මාතලේට ගිහින් වෑන් එකක් හයර් කරගෙන යන්න

    මැප් එකේනම් රත්තොට යන පාරෙන් නේද යන්න තියෙන්නේ? රත්තොටට බස් තියෙනවා නේද?
    සාමන්යෙන් කීයක් වගේ ගන්නවද බන් වැන් එකකට ?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මැප් එකේනම් රත්තොට යන පාරෙන් නේද යන්න තියෙන්නේ? රත්තොටට බස් තියෙනවා නේද?
    සාමන්යෙන් කීයක් වගේ ගන්නවද බන් වැන් එකකට ?

    ඔව් රත්තොට පාරේ,
    ලගදි නම් ඒ පැත්තේ ගියේ නෑ, ඉස්සර නම් පොඩි සිටීබි එකක් වැඩ කරා කොහොමත් වෑන් එකකට 2000ක් 3000ක් අතර වගේ ගනියි, සෙට් එකක් යනවනම් එකෙක්ට පොඩි ගානක් වැටෙන්නේ ගමනත් පහසුයි, ඊට ටිකක් එහායින් නාන්න පොට් එකකුත් තියෙනවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රත්තොට ටවුන් එකෙන් ඉස්සර ඉලුක්කුඹුර බස් එකක් ගියා උදේ...මොරගහකන්ද ප්‍රොජෙක්ට් එක නිසා කාලයක් ඒ බස් එක වෙලාවල් වෙනස් වුනා.
    දැන් නම් කොහොමද දන්නේ නැහැ....

    රිවස්ටන් පාර නම් දැන් අලුතින් හදල තියෙන්නේ.
    පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යනවා නම් හොඳම විදිහ තමයි පාන්දර නුවරින් මාතලේ කෝච්චියේ ගිහින් උදෙන්ම තියෙන රත්තොට බස් එකේ රත්තොට ට යන්න.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    රත්තොට ටවුන් එකෙන් ඉස්සර ඉලුක්කුඹුර බස් එකක් ගියා උදේ...මොරගහකන්ද ප්‍රොජෙක්ට් එක නිසා කාලයක් ඒ බස් එක වෙලාවල් වෙනස් වුනා.
    දැන් නම් කොහොමද දන්නේ නැහැ....

    රිවස්ටන් පාර නම් දැන් අලුතින් හදල තියෙන්නේ.
    පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යනවා නම් හොඳම විදිහ තමයි පාන්දර නුවරින් මාතලේ කෝච්චියේ ගිහින් උදෙන්ම තියෙන රත්තොට බස් එකේ රත්තොට ට යන්න.

    එල එල.. තොරතුරු වලට ගොඩක් ස්තුතියි මචන්...:yes:
    නුවර ඉදල මාතලේට කෝච්චිය පරක්කු නැද්ද බන්? නොර්මල් බස් එකත් පැයෙන් වගේ එනවනේ.
     
    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    bus thiyanawa mcn raththotata time nam danne mcn. podi ctb bus yanwa. bakamuna, hettipola paththe idan ena yana ewa. time nam dont know. raththota idala 16km wage thiyanawa riveston walata. me dawas wala para hadanawa samahara than wala.
     
    • Like
    Reactions: snm1990

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එල එල.. තොරතුරු වලට ගොඩක් ස්තුතියි මචන්...:yes:
    නුවර ඉදල මාතලේට කෝච්චිය පරක්කු නැද්ද බන්? නොර්මල් බස් එකත් පැයෙන් වගේ එනවනේ.

    :yes::yes::yes:
    අපොයි ඔව්.....බස් එක ඉක්මනින් එනවා....කෝච්චිය මාතලේට එද්දී 6 කිට්ටු වෙනවා...

    කෝච්චි ගමන ලේසි නිසා කිව්වේ....
     
    • Like
    Reactions: Rummy678

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    නුවරට වරෙන් , ට්‍රෙන් එකට වඩා බස් එකේ ලේසියි , ක්ලොක් ටවර් එඅක ගාවින් මාතලේ ඉන්ටර්සිටි එකක් ගනින් , උදෙමනම් විනාඩි 50 යි , නැත්නම් පැය 1 ,
    අඹගහ ස්ටෑන්ඩ් එකේ බැහැපන් , ස්ටෑන්ඩ් එකෙ හිටපන් රත්තොට බස් එකට නගින්න එපා , බස් අද්දුවොත් නැගපන් , නැත්නම් ....ගම්මඩුව , කොස්ගොල්ල , පොල්වත්තා කන්ද , වගේ බස් එනවා එකක නැගලා රත්තොට බැහැපන් , බස් අවේ නැත්නම් රත්තොට එකක පලයන් .....බැහැලා ඉතින් ඉලුක්කුඹුර බස් ෂුවර් නැහැ ,,,,, ත්‍රි විලෙක ගියොත් බර ගානක් ගයි 17 කි.මි , එක උගේ තීරණේ ....