රිවර්ස්ටන්Tripඑක

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගන්න තැනක් තියනවා මෙන්න මෙතන
    ඔය රාවනාගේ Runner way එකක් කිව්ව තැන (පිටවල පතන )

    https://www.google.com/maps/place/7...5!3m4!1s0x0:0x0!8m2!3d7.5534!4d80.75377?hl=en

    yOx1SWW.jpg


    එතකොට රිවර්ස්ටන් යද්දී බිනර මල් තියනවා මේ වගේ නිල් පාට මලක්

    qBdt1zF.jpg


    ORR6gpk.jpg
     
    Last edited: