මහියංගනේ ඉදලා ඉලුක්කුබුර ලග්ගල පැත්තෙන් රිවස්ටන් යන්න ඉන්නේ කොහොමද පාර හොදයිද විට්ස් කාර් එකක් යන්නේ
වනජ්ජීවී එකේ අවසර ඕනදඅවුලක් නෑ බන් රෝද 4 කැරකෙනව නම් යන්න පුළුවන්.
අවුලක් නෑ බන් axio එකක ගියා අපි. හැබැයි vitz එකේ බර දාල නම් බැරිවෙයි.Sera ella nan yanna epa.buffer athe aran enna wenne
Axio shape vitz fit nan be ban buffer galawenawaඅවුලක් නෑ බන් axio එකක ගියා අපි. හැබැයි vitz එකේ බර දාල නම් බැරිවෙයි.
මහියංගනේ ගැන නම් දන්නෙ නෑ බන්. උබල යන්න හදන්නෙ පුංචි ලෝකාන්තය බලන්නද ? ඒකට නම් අවසර ගන්න ඕන නෑ. ඒත් වැස්ස කාලෙ නම් යන්න එපා. පොඩ්ඩක් හොයල බලලා යන්න. මොකද කූඩැල්ලො විමානෙ. පොඩි අය ඉන්නව නම් අරන් යන්න එපා.වනජ්ජීවී එකේ අවසර ඕනද
නෑ පොඩි රෝඩ් ට්‍රිප් එකක් මාතලෙන් එලියට එනවාමහියංගනේ ගැන නම් දන්නෙ නෑ බන්. උබල යන්න හදන්නෙ පුංචි ලෝකාන්තය බලන්නද ? ඒකට නම් අවසර ගන්න ඕන නෑ. ඒත් වැස්ස කාලෙ නම් යන්න එපා. පොඩ්ඩක් හොයල බලලා යන්න. මොකද කූඩැල්ලො විමානෙ. පොඩි අය ඉන්නව නම් අරන් යන්න එපා.
ගියපු පාරවල් වල තත්වෙ නම් අවුලක් නෑ බන්. දැන් ගොඩක් පාරවල් හදලා තියෙන්නෙ. ඒ නිසා වලවල් ගැන බය වෙන්න දෙයක් නෑ. ඒත් අවුරුදු ගාණකින් ගියෙ නැති නිසා පාරවල් මතක නෑ බන්. මම නම් කියන්නෙ රෝඩ් ට්‍රිප් යනවට වඩා ප්ලෑන් කරල destination වලට යනව නම් තමා වඩා හොඳ. පොඩි උන් ඉන්නවනම් තවත් විශේෂයි.නෑ පොඩි රෝඩ් ට්‍රිප් එකක් මාතලෙන් එලියට එනවා
රිවස්ටන් විතරක් නම් යන්නේ අවුලක් නැහැ, සුපිරිම viewpoints තියෙන පාරක්. මාරම ලස්සනයි. කරුවල වැටෙන්න කිට්ටු කරලා නම් යන්න එපා. පාර ටිකක් අමාරුයි. ලොකු බෑවුම් තියෙන පටු පාරක්. අනික එක පැත්තකට වෙන්න අලි ඉන්නවා. මීට අවුරුද්දකට විතර කලින් ගියා. සේර ඇල්ල යන පාර නම් ගන්නම දෙයක් නැහැ. කාර් එකක වගේ යන එක නම් recommend කරන්න බැහැ. හැබැයි යන්න පුළුවන් නම් ඒ කට්ට කාගෙන යන ගමනට මාර සාදාරණයක් සේර ඇල්ලෙන් උඹට ලැබෙයි. පට්ටම ලස්සනයි. අපි නම් ගියේ වැන් එකක නිසා අවුලක් උනේ නැහැ. ආපහු රිවස්ටන් ඉදලා මාතලේට යන පාරත් සවුත්තුයි. සේර ඇල්ල යන පාර තරම් නැහැ. වාහනේ ගැන හිතන කෙනෙක් නම් යන්නේ නොයා ඉන්න තරමට හොඳයි. දැන් තත්ත්වය කොහොමද දන්නේ නැහැ. මන් කිව්වේ අවුරුද්දකට කලින් තත්ත්වය. හොයලා බලලා යන්න. යන්නම ඕන නම් යන්න. ලංකාවේ දකින්න පුළුවන් ලස්සනම දේවල් උඹට දකින්න ලැබෙයි ඒ ගමනේදී.මහියංගනේ ඉදලා ඉලුක්කුබුර ලග්ගල පැත්තෙන් රිවස්ටන් යන්න ඉන්නේ කොහොමද පාර හොදයිද විට්ස් කාර් එකක් යන්නේ
ඔයාට මතක හැටියට අලි හිටියේ මොන පැත්තෙද හොරුන්ගේ තත්වේ කොහොමදරිවස්ටන් විතරක් නම් යන්නේ අවුලක් නැහැ, සුපිරිම viewpoints තියෙන පාරක්. මාරම ලස්සනයි. කරුවල වැටෙන්න කිට්ටු කරලා නම් යන්න එපා. පාර ටිකක් අමාරුයි. ලොකු බෑවුම් තියෙන පටු පාරක්. අනික එක පැත්තකට වෙන්න අලි ඉන්නවා. මීට අවුරුද්දකට විතර කලින් ගියා. සේර ඇල්ල යන පාර නම් ගන්නම දෙයක් නැහැ. කාර් එකක වගේ යන එක නම් recommend කරන්න බැහැ. හැබැයි යන්න පුළුවන් නම් ඒ කට්ට කාගෙන යන ගමනට මාර සාදාරණයක් සේර ඇල්ලෙන් උඹට ලැබෙයි. පට්ටම ලස්සනයි. අපි නම් ගියේ වැන් එකක නිසා අවුලක් උනේ නැහැ. ආපහු රිවස්ටන් ඉදලා මාතලේට යන පාරත් සවුත්තුයි. සේර ඇල්ල යන පාර තරම් නැහැ. වාහනේ ගැන හිතන කෙනෙක් නම් යන්නේ නොයා ඉන්න තරමට හොඳයි. දැන් තත්ත්වය කොහොමද දන්නේ නැහැ. මන් කිව්වේ අවුරුද්දකට කලින් තත්ත්වය. හොයලා බලලා යන්න. යන්නම ඕන නම් යන්න. ලංකාවේ දකින්න පුළුවන් ලස්සනම දේවල් උඹට දකින්න ලැබෙයි ඒ ගමනේදී.
සේර ඇල්ල පැත්තේ ඉන්නවා. ඊට මෙහාත් ඉන්නවා. රිවස්ටන් කිට්ටු වෙද්දී අලි නැහැ. ගොඩක් තැන් වල අලි වැට තියෙනවා. ඒත් ඉතින් පරිස්සම් වෙන්න. දවල්ට යන්න කිසි අවුලක් නැහැ. පාර නම් පාලුයි. පරිස්සමෙන් යන්න. ඒ පැත්තේ මොකක් හරි ලොකු water project එකක් යනවා. තඩි ටිපර් යනවා කඩාගෙන බිඳගෙන. පාර පටු නිසා පරිස්සමෙන් යන්න.ඔයාට මතක හැටියට අලි හිටියේ මොන පැත්තෙද හොරුන්ගේ තත්වේ කොහොමද
sadagala thanna pahu karan issarahata palllama bahina kota inno bn... api gihin dan tika kalak wenawa near 4 years or 5... riverston wala ara lodge ekak thiyenne government ekak wanajiwi eken karana.. un apita kiwa yanna epa kiyala.. mulin api hithuwe uu unge pot eka sale ekak gahanna talk karnawa kiyala.. balinnan eda eke idath na crowd day ekak...සේර ඇල්ල පැත්තේ ඉන්නවා. ඊට මෙහාත් ඉන්නවා. රිවස්ටන් කිට්ටු වෙද්දී අලි නැහැ. ගොඩක් තැන් වල අලි වැට තියෙනවා. ඒත් ඉතින් පරිස්සම් වෙන්න. දවල්ට යන්න කිසි අවුලක් නැහැ. පාර නම් පාලුයි. පරිස්සමෙන් යන්න. ඒ පැත්තේ මොකක් හරි ලොකු water project එකක් යනවා. තඩි ටිපර් යනවා කඩාගෙන බිඳගෙන. පාර පටු නිසා පරිස්සමෙන් යන්න.
kale athulata yanawa nam ona... api ehemath giyaa aai paarak.. nathi nam ona naa..gammanayak ne bn thiyenne.. mulama hariye water fall ekak thiyenawa mata dan nama mathaka naa... eeta apsse kanda patan gannawa ... onna udata giyaama tower eka thiyenawa.. eeta passe aai sadagala thanna thiyenawa... eeta passe pallamata ena kota wanjiwi eke ara lodge eka thiyenawa..වනජ්ජීවී එකේ අවසර ඕනද