රිවස්ටන් යන්න ඉන්නේ උදව්වක් කරන්න

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මහියංගනේ ඉදලා ඉලුක්කුබුර ලග්ගල පැත්තෙන් රිවස්ටන් යන්න ඉන්නේ කොහොමද පාර හොදයිද විට්ස් කාර් එකක් යන්නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,082
    113
    Mother Earth
    වනජ්ජීවී එකේ අවසර ඕනද
    මහියංගනේ ගැන නම් දන්නෙ නෑ බන්. උබල යන්න හදන්නෙ පුංචි ලෝකාන්තය බලන්නද ? ඒකට නම් අවසර ගන්න ඕන නෑ. ඒත් වැස්ස කාලෙ නම් යන්න එපා. පොඩ්ඩක් හොයල බලලා යන්න. මොකද කූඩැල්ලො විමානෙ. පොඩි අය ඉන්නව නම් අරන් යන්න එපා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    නෑ පොඩි රෝඩ් ට්‍රිප් එකක් මාතලෙන් එලියට එනවා
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,082
    113
    Mother Earth
    නෑ පොඩි රෝඩ් ට්‍රිප් එකක් මාතලෙන් එලියට එනවා
    ගියපු පාරවල් වල තත්වෙ නම් අවුලක් නෑ බන්. දැන් ගොඩක් පාරවල් හදලා තියෙන්නෙ. ඒ නිසා වලවල් ගැන බය වෙන්න දෙයක් නෑ. ඒත් අවුරුදු ගාණකින් ගියෙ නැති නිසා පාරවල් මතක නෑ බන්. මම නම් කියන්නෙ රෝඩ් ට්‍රිප් යනවට වඩා ප්ලෑන් කරල destination වලට යනව නම් තමා වඩා හොඳ. පොඩි උන් ඉන්නවනම් තවත් විශේෂයි.
    හෙට්ටිපොල නාඋල පල්ලෙගම පාර නම් අව්ලක් නෑ. ඒත් ඉලුක්කුබුරට දුරයි. අපි ගියෙ ඒ පාරෙ. එහෙන් ගියොත් හරියෙන් එන්න පුළුවන් මම හිතන්නෙ.
     
    Last edited:

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    මහියංගනේ ඉදලා ඉලුක්කුබුර ලග්ගල පැත්තෙන් රිවස්ටන් යන්න ඉන්නේ කොහොමද පාර හොදයිද විට්ස් කාර් එකක් යන්නේ
    රිවස්ටන් විතරක් නම් යන්නේ අවුලක් නැහැ, සුපිරිම viewpoints තියෙන පාරක්. මාරම ලස්සනයි. කරුවල වැටෙන්න කිට්ටු කරලා නම් යන්න එපා. පාර ටිකක් අමාරුයි. ලොකු බෑවුම් තියෙන පටු පාරක්. අනික එක පැත්තකට වෙන්න අලි ඉන්නවා. මීට අවුරුද්දකට විතර කලින් ගියා. සේර ඇල්ල යන පාර නම් ගන්නම දෙයක් නැහැ. කාර් එකක වගේ යන එක නම් recommend කරන්න බැහැ. හැබැයි යන්න පුළුවන් නම් ඒ කට්ට කාගෙන යන ගමනට මාර සාදාරණයක් සේර ඇල්ලෙන් උඹට ලැබෙයි. පට්ටම ලස්සනයි. අපි නම් ගියේ වැන් එකක නිසා අවුලක් උනේ නැහැ. ආපහු රිවස්ටන් ඉදලා මාතලේට යන පාරත් සවුත්තුයි. සේර ඇල්ල යන පාර තරම් නැහැ. වාහනේ ගැන හිතන කෙනෙක් නම් යන්නේ නොයා ඉන්න තරමට හොඳයි. දැන් තත්ත්වය කොහොමද දන්නේ නැහැ. මන් කිව්වේ අවුරුද්දකට කලින් තත්ත්වය. හොයලා බලලා යන්න. යන්නම ඕන නම් යන්න. ලංකාවේ දකින්න පුළුවන් ලස්සනම දේවල් උඹට දකින්න ලැබෙයි ඒ ගමනේදී.
     
    ඔයාට මතක හැටියට අලි හිටියේ මොන පැත්තෙද හොරුන්ගේ තත්වේ කොහොමද
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    ඔයාට මතක හැටියට අලි හිටියේ මොන පැත්තෙද හොරුන්ගේ තත්වේ කොහොමද
    සේර ඇල්ල පැත්තේ ඉන්නවා. ඊට මෙහාත් ඉන්නවා. රිවස්ටන් කිට්ටු වෙද්දී අලි නැහැ. ගොඩක් තැන් වල අලි වැට තියෙනවා. ඒත් ඉතින් පරිස්සම් වෙන්න. දවල්ට යන්න කිසි අවුලක් නැහැ. පාර නම් පාලුයි. පරිස්සමෙන් යන්න. ඒ පැත්තේ මොකක් හරි ලොකු water project එකක් යනවා. තඩි ටිපර් යනවා කඩාගෙන බිඳගෙන. පාර පටු නිසා පරිස්සමෙන් යන්න.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සේර ඇල්ල පැත්තේ ඉන්නවා. ඊට මෙහාත් ඉන්නවා. රිවස්ටන් කිට්ටු වෙද්දී අලි නැහැ. ගොඩක් තැන් වල අලි වැට තියෙනවා. ඒත් ඉතින් පරිස්සම් වෙන්න. දවල්ට යන්න කිසි අවුලක් නැහැ. පාර නම් පාලුයි. පරිස්සමෙන් යන්න. ඒ පැත්තේ මොකක් හරි ලොකු water project එකක් යනවා. තඩි ටිපර් යනවා කඩාගෙන බිඳගෙන. පාර පටු නිසා පරිස්සමෙන් යන්න.
    sadagala thanna pahu karan issarahata palllama bahina kota inno bn... api gihin dan tika kalak wenawa near 4 years or 5... riverston wala ara lodge ekak thiyenne government ekak wanajiwi eken karana.. un apita kiwa yanna epa kiyala.. mulin api hithuwe uu unge pot eka sale ekak gahanna talk karnawa kiyala.. balinnan eda eke idath na crowd day ekak...

    passe apita kiwwa kemathi nam geyak set karala danna laga pathaka, nathi nam issara thiyena bare land eke hut gahan inna kiyala.(patta wathura parak ethaninma yanawa niyama pot eka) api kohomath hut genichcha nisa api hut gahan innan kiwwama pora ee laga paath site ekak balaa ganna ekek ta enna kiyala apita help ekakuth dunna...

    yanna kalin kiyalamai giye kisima hethuwak nisa pahalata yanna epa ude wenakan kiyala... sera allata nam yanna bari unaa bn... horu seen ekak nam danagena hitiye naa ee yana dawas wala.. kohomath ape eke kollo witarai hitiye salli podi ganan tamai hema ekaagema athe thibbe .... bothal aran iwara wechcha nisa.. LOL...

    වනජ්ජීවී එකේ අවසර ඕනද
    kale athulata yanawa nam ona... api ehemath giyaa aai paarak.. nathi nam ona naa..gammanayak ne bn thiyenne.. mulama hariye water fall ekak thiyenawa mata dan nama mathaka naa... eeta apsse kanda patan gannawa ... onna udata giyaama tower eka thiyenawa.. eeta passe aai sadagala thanna thiyenawa... eeta passe pallamata ena kota wanjiwi eke ara lodge eka thiyenawa..
    ------ Post added on Jun 1, 2023 at 11:27 PM