රිෂාඩ්ට_ඥාණසාර කියපු දේ

kulith6

Active member
  • Oct 11, 2012
    434
    180
    43
    පොන්න සින්හලු, තවත් සහජීවනේ කරේ තියාගෙන ඥානසාර හාමුදුරවන්ට, අමිත් වීරසින්හට, බොදු බල සේනාවට, මහසොහොන් බලකයට බෑන බෑන ඉදපල්ලා. කවදහරි නෑතිවෙන්නේ තොපේ ලමයින්ට රටක් , ජාතියක්, ආගමක්.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කවුද කවුද..සෙද්දේ වැඩියි..කප්පනවා පෙත්ති පෙත්ති යේක තෝර මාළු කප්පනවා වගේ..:frown:


    View attachment 71496

    මචන් හැම දේම ජෝක් එකකට ගන්න පුරුදුවෙන්න එපා.
    ලංකාවේ සිංහල උන්ගේ හැටි තමයි ඕනම රෙද්දක් ජෝක් එකක්.

    මේක උඹට ව්ශේෂයෙන් කියන එකක් නෙවේ ගොඩක් උන් කරනවා දැකලාම කියන එකක්.

    හැම දේටම අදාළ අවස්ථාවක් වෙලාවක් තියාගන්නේ නෑ. ඕනෑම වෙලාවක ඕන දෙයක් ජෝක් එකක්.
    සිංහලයන්ගේ පුරුද්ද හැම රෙද්දටම හිනා වේවි ඉන්න එක.
    ජාති වාදී ගැටුම් වලින් මිනිස්සු මළොත් එකත් ජෝක් එකක්.
    කඩ ගිහි තිබ්බම එකත් ජෝක් එකක්.
    කොහේ හරි නළු නිලියෙක් කරන කුණුහරපයක් දැක්කම එකත් ජෝක් එකක්.
    මිනිස්සු දෙන්නෙක් පාරේ ගහ ගෙන video කරලා දැම්මොත් එකේ කියන ඒවත් ඔක්කොම ජෝක් එකක්.
    ගෑනියෙක් බිලා පිස්සු නටන මිනිහට මැදපෙරදිග ඉඳල කුණු හරපෙන් බැන්නම එකත් ජෝක් එකක්.
    දේශපාලුවෝ බලු වැඩ කරාම එකත් ජෝක් එකක්.
    හාමුදුරු නමක් පිස්සු කෙලියොත් එකත් ජෝක් එකක්.
    රටේ වැදගත් යමක් උනොත් එකත් ජෝක් එකක්.
    රටට කෙළවෙන වැඩක් උනොත් එකත් ජෝක් එකක්.
    ....
    ..
    හැම ඕනම රෙද්දක් ජෝක් එකක්.

    මොන කෙහෙල්මලක් උනත් හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා දවසේ අන්තිමට නිදා ගන්නවා.
    facebook හදලා තියෙන්නේ වෙන දේකට. ඒක තියනකන් කලෙත් ඒකමයි.
    ඔය රෙද්ද හින්දම මම block කරපු facebook pages තිබ්බා 200 කට කිට්ටු ගානක්.
    wall එකට ගියොත් එක වැදගත් දෙයක් නෑ එකේ ඉන්න උන් එක එකාගේ එක එක ගොන් අතල් වලට හිනා වේවි ඉන්නවා ඇර.

    ඊට පස්සේ Instagram ආව. එකේත් ඒකම පටන් ගත්තා.
    google+ එකෙහ්ට් ඒකම පටන් ගත්තා සමහරු.
    අනිත් ඒවගෙත් එහෙමයි.
     
    • Like
    Reactions: HSW