මේ ඒකි නන් මේ කටහඩ එක පාරක් අහපු කෙනෙක්ට ආයෙ වෙන මොකවත් ඕනි වෙන එකක් නෑ අදුරගන්න. දැනුයි සවුන්ඩ් එක්ක බැලුවෙ. කනට මීපැනිවක්කකරනව වගේ වොයිස් එක. 🤣