සොයුරිය ඔබට නිවන් සුව!
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 14, 2013 #1 සොයුරිය ඔබට නිවන් සුව! Reactions: sanath ekanayake and cspmaxx
miyuru4 Member Apr 4, 2010 2,193 500 0 40 ඈ එකනම් දන්නෙ නැ Jan 14, 2013 #3 කිව්වට විස්වාස කරයිද දන්නේ නෑ. මේක අහපු දා මට හරියට වැඩක්වත් කරගන්න හිතක් තිබුනේනැ.
navodwickra Well-known member Jan 17, 2007 11,424 2,140 113 Leeds, UK Jan 14, 2013 #7 පිස්සු පුසා;14266264 said: Click to expand... බුදුන් වැන්ද කියල කාවත් හිර කරලා නෑ මචං. වෙන වෙන සිද්දි වලට තමා හිර කරලා තියෙන්නේ. කටාර් වල ඉන්න එකා තව එකෙකට පිහියෙන් අනල මරලා. ඔක්කොම හතර දෙනෙක් විතර death raw දායි කියල තමා හිතා ගෙන ඉන්නේ මේ වෙනකොට එක එක රටවල් වලින්.
පිස්සු පුසා;14266264 said: Click to expand... බුදුන් වැන්ද කියල කාවත් හිර කරලා නෑ මචං. වෙන වෙන සිද්දි වලට තමා හිර කරලා තියෙන්නේ. කටාර් වල ඉන්න එකා තව එකෙකට පිහියෙන් අනල මරලා. ඔක්කොම හතර දෙනෙක් විතර death raw දායි කියල තමා හිතා ගෙන ඉන්නේ මේ වෙනකොට එක එක රටවල් වලින්.
පිස්සු පුසා Member May 22, 2011 5,121 592 0 ආශ්චර්ය ළඟ Jan 14, 2013 #8 navodwickra said: බුදුන් වැන්ද කියල කාවත් හිර කරලා නෑ මචං. වෙන වෙන සිද්දි වලට තමා හිර කරලා තියෙන්නේ. කටාර් වල ඉන්න එකා තව එකෙකට පිහියෙන් අනල මරලා. ඔක්කොම හතර දෙනෙක් විතර death raw දායි කියල තමා හිතා ගෙන ඉන්නේ මේ වෙනකොට එක එක රටවල් වලින්. Click to expand... මේක මම හදපු එකෙක් නෙවෙයි කොල්ලෝ FB 1න් ඉස්සුවේ, ඇත්තටම මිනී මරපු උන්ට නම් දඬුවම් දෙන්න ඕන බුදුන් වැන්ද නිසා කවුරු හරි හිර කරලා තියනවා නේද
navodwickra said: බුදුන් වැන්ද කියල කාවත් හිර කරලා නෑ මචං. වෙන වෙන සිද්දි වලට තමා හිර කරලා තියෙන්නේ. කටාර් වල ඉන්න එකා තව එකෙකට පිහියෙන් අනල මරලා. ඔක්කොම හතර දෙනෙක් විතර death raw දායි කියල තමා හිතා ගෙන ඉන්නේ මේ වෙනකොට එක එක රටවල් වලින්. Click to expand... මේක මම හදපු එකෙක් නෙවෙයි කොල්ලෝ FB 1න් ඉස්සුවේ, ඇත්තටම මිනී මරපු උන්ට නම් දඬුවම් දෙන්න ඕන බුදුන් වැන්ද නිසා කවුරු හරි හිර කරලා තියනවා නේද
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jan 14, 2013 #9 දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී කිව්වලු...... හැම ගැහනියක් ගැන මෙහෙම හිතනවා නම් මෙ ලෝකේ කොච්චර සුන්දර ද ? මිනිස් ජාවාරම් කරනා කාලකන්නීන්ට සාපවේවා.....!!!
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී කිව්වලු...... හැම ගැහනියක් ගැන මෙහෙම හිතනවා නම් මෙ ලෝකේ කොච්චර සුන්දර ද ? මිනිස් ජාවාරම් කරනා කාලකන්නීන්ට සාපවේවා.....!!!
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Jan 14, 2013 #12 ගෙරි අල්ලගෙ කැමැත්ත කියනවානේ නෙදකින් මේවගේ මිහිපිට ඉන්න තිරිසන්නු ජාතියක්
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jan 15, 2013 #16 hambayone....malath awlak na.............!!!!
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Jan 15, 2013 #17 රිසානගෙම අම්ම එහෙම කියනව නම් බොරු වයසක් හදලා පොඩි කෙල්ලව විකිණුවේ මොකාගෙ කැමැත්තටද?? දැන් කෙල්ලගෙ නමින් ලැබෙන දේවල් වලට ආසාවෙ තමා මෙහෙම කියන්නෙ. කොහොමත් දරු සෙනෙහසින් දරුවෝ වදපු සැබෑ අම්මලා තවමත් දුක් වෙනවා... ඒකයි වෙනස... +8
රිසානගෙම අම්ම එහෙම කියනව නම් බොරු වයසක් හදලා පොඩි කෙල්ලව විකිණුවේ මොකාගෙ කැමැත්තටද?? දැන් කෙල්ලගෙ නමින් ලැබෙන දේවල් වලට ආසාවෙ තමා මෙහෙම කියන්නෙ. කොහොමත් දරු සෙනෙහසින් දරුවෝ වදපු සැබෑ අම්මලා තවමත් දුක් වෙනවා... ඒකයි වෙනස... +8
luxmen Member Jul 17, 2012 15,961 540 0 Jan 15, 2013 #18 Pita rata yanna balu agency walata dena salli menna mekata invest karanna. Balu ratawal walata yanna one naha. Gedara idagenama ganak earn karanna puluwan.www.cse.lk Last edited: Jan 15, 2013
Pita rata yanna balu agency walata dena salli menna mekata invest karanna. Balu ratawal walata yanna one naha. Gedara idagenama ganak earn karanna puluwan.www.cse.lk