රිසච් එකක් @Online purchasing - Help එකක් ඔනෙ

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    රිසච් එකක් @Online purchasing - Help එකක් ඔනෙ

    social-media-banner.jpg

    මචන්ල මන් පොඩි රිසච් එකක් කරනවා Social Media Advertisement ලන්කාවෙ Young generation එකේ මිලදිගෑනිමෙ චර්යාවට ඈති කරල තියන බලපෑම ගෑන. :)
    Online purchases කරන අය ගොඩක් මෙතන ඉන්නවනෙ, ඔයලගෙ නිවෑරදි තොරතුරු දාල මෙ ෆොර්ම් එක ෆිල් කරල Submit කරල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. :rolleyes: http://goo.gl/forms/IkneutjpyE

    Social media හරහා දෑනුවත් වෙලා online purchase කරන අය විතරයි මන් ටර්ගට් කරන්නෙ. එ නිසා එහෙම අය මට මෙකට උදව් කරන්න.

    Elakiri සෙට් එක උදව්වක් දෙන්න.
     
    Last edited: