නොදකින් විතරක් මෙහෙමත්. ළමයින්ගේ රිසල්ට්ස් වන කරලා අපහු කරෙක්ෂන් දානකොට මේද සැරේ නොමිලේ කරලා දීපල්ලා. එකටත් සල්ලි ගන්නේ. නොදකින් මෙහෙමත්. ආණ්ඩුවේ වැරැද්දෙන් උන දේට යකෝ ළමයි පළිද? මෙහෙමත් අදායමක් හොයන්න මුන්ට ලජ්ජා නැද්ද?
උසස් පෙළ නැවත සමීක්ෂණයෙන් රුපියල් කෝටියක්
අපොස උසස්පෙළ නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති සිසුන්ගෙන් ඊයේ වන විට ලැබුණු ආදායම රුපියල් කෝටිය ඉක්මවීය.
කුරුණෑගලින් රුපියල් 742500 ක් ද, මහනුවරින් රුපියල් 419700 ක් ද, බදුල්ලෙන් රුපියල් 400000 ක්ද ලැබී ඇත.
ලබන 17 වනදා දක්වා නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.