රිසාද් හකිම් සහය ඩලස්ට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    රිසාද් හකිම් සහය ඩලස්ට​

    කොහොමද විමලයි ගම්මන්පිලයි රිසාද් හකීම් එක්ක එකට එක පෙල ඉඳලා චන්දේ දෙනකොට.

    අම්මෝ හකිම් බදුදින් ඉන්න ආණ්ඩුවක අපි ඉන්නේ නෑ කියපු උන්...​

     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    රිසාද් හකිම් සහය ඩලස්ට​

    කොහොමද විමලයි ගම්මන්පිලයි රිසාද් හකීම් එක්ක එකට එක පෙල ඉඳලා චන්දේ දෙනකොට.​

    අම්මෝ හකිම් බදුදින් ඉන්න ආණ්ඩුවක අපි ඉන්නේ නෑ කියපු උන්...​

    ඔව්ව මොනවද බ්‍රෝ
    නාමල්‍යයි රනිලයි එකට ඉන්න එකේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    කොහොමද මහින්දයි චමලුයි නාමලුයි එක්ක එකට එක පෙල ඉඳලා රනිල්ට චන්දේ දෙනකොට.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අවුලක් නෑනේ පොන්ස් ඩලසුත් පොහොට්ටුවේ හොර ජනපතියා පොනිලත් පොහොට්ටුවේ