ඔව්ව මොනවද බ්රෝරිසාද් හකිම් සහය ඩලස්ට
කොහොමද විමලයි ගම්මන්පිලයි රිසාද් හකීම් එක්ක එකට එක පෙල ඉඳලා චන්දේ දෙනකොට.
අම්මෝ හකිම් බදුදින් ඉන්න ආණ්ඩුවක අපි ඉන්නේ නෑ කියපු උන්...
oya pakayo denna witrak dullasta dei ituru un ranilataඒ වගේද බන් නයි වෛරෙන් ඉන්න සෙට් දෙකක්නේ
රනිල් පරද්දන්න රටට සතුරු බලවේග සේරම එකට එකතු වෙලාSLFP ekath Dalas ta
BUMPහෙට තිස්ස අත්තනායකගේ චන්දේ ඩලස්ට..
ඒනිසා මචන් උඹට බය වෙන්න දෙයක් නෑ...