හූරේ අදත් මොළ පොජ්ජේ අමාරුවට අවුශද පොජ්ජ මන්දෝ කොලේ නැතුවා?අරාබි ගෑනු ලංකාවේ වැඩකාරකමට ලඟදිම ගේනවා.

පේනවා නේද?.. ෂරියා නීතියට (අල්ලාගෙ තීරණේට)එකඟයි කියලා මුලින් කිව්වට මේ අම්මා මොන තරම් දුකක් හිතේ හිර කරන් ඉන්නවද කියලා. කොයි තරම් දුක උනත් විඳ ගන්න වෙනවා සද්ද නැතුව.
ඇයි?. ඒ...දුක පිට කරගන්න දරුවා මරපු එවුන්ට සාප කරන්න ගියොත් ආගමේ නාමයෙන් මැරුම් කන්න වෙන නිසා..



ශරීයා නීතියට අනුව ලැබුණූ දඬුවමට එකඟයි සාධාරණයි කියල
දැන් ආධාර දෙන්න එපාලු.
අරාබි ගෑනු ලංකාවේ වැඩකාරකමට ලඟදිම ගේනවා.
mcn, mama nam hitanne naha Rizanage mother eyage duwa marapu ekata ekagai kiwwa kiyala. ubata eka prove karanna monawa hari tiyenawada oya tiyena poster eka arenna ? mama kiyanne oka wena kawru hari hadala daapu ekak.
mama baluwa rizana ge mother kata karana video eka, eya kiyanne, eyage daughter ehema waraddak wat kare na kiyala ada ada. waraddak karala punish kara nam kamak naha, waraddak nokara mehema kare ay kiyala ahanawa rizana ge mother.
kohoma unat Saudi salli gatte nati eka hodai.


matath hithenne umba kiyana dema thamai machan.mona agame unath mona amma kenek unath thamange daruwa koi waradda karath marana eka sadaranai kiyala kiyanawa kiyala piliganna nam amarui ..අන්න කරනව නම් වැඩ ආනන්ද මාමේ


arabiyen kelloada weda kara kamata honda pitasak wala kelloada
මුන් කතා කරන්නේ කටින්ද එහෙමත් නත්තන් වෙන තැනකින්ද බන් ? කලින් එක දෙයක් කියනවා, දැන් තව දෙයක් කියනවා.


අනේ මන්ද බං.හොයාගත්ත වෙලාවෙ ඉදන් මේයකා පස්ස උඩ දදා ඉන්නව ඉවරයක් නෑ.ඩොකෙක්ට වත් පෙන්නන්න ඕන හවස් වෙලා33000W![]()
මේ මොකද යකෝ, බොට 33000 වත් වැදිලද ?![]()

අනේ මන්ද බං.හොයාගත්ත වෙලාවෙ ඉදන් මේයකා පස්ස උඩ දදා ඉන්නව ඉවරයක් නෑ.ඩොකෙක්ට වත් පෙන්නන්න ඕන හවස් වෙලා![]()

බොහොම හොඳයි... අපෙ රටේ බොහොමයක් නායකයින්ට නැති හොඳ කොන්ඳක් තිබෙනව රිසානා ගෙ මෑණියන් වන ඔබට..
ඇයි යකෝ අල්ලා දෙන සල්ලි ගන්නෙ නැද්ද
ඒක අල්ල ගෙ කැමැත්ත නෙවේද ??
සිරාවට අහන්නෙ



