රිසානා ගේ කෲර වධකයා මූ තමයි.......

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ethakota pako දංගෙඩිය?

    Me tag eka dapu hambaya/kurusayata time eka gana kisima sense ekak ne. :lol: centuries ganakata kalin ewa hoyan awith ewa kiyala un ada karana kari weda justify karanna hadanawa :lol:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    සිරාවට.එහෙම අය ඉන්න තැන වෙන ආගමක දෙයක් විවේචනය කරොත්.95% වෙලාවට මාරු වෙලා යනවා.එත් යන්න නොදී දිගටම හිර කරොත් උත්තරේ "ඔය හැම එකම එහෙම තමයි." .හැබැයි බුද්ධ ධර්මයේ දෙයක් පැහැදිලි කරලා දෙන්න යද්දී නලපාන ජාතකේ හැම වදුරටම මැද හිලක් තියෙන බටයක් හම්බුනේ කොහොමද වගේ මහා ගොන් තර්කයක් අරන් මස් කුට්ටිය දැක්ක බල්ලෝ රැල වගේ උන්ගේ group එකේ හැම එකාම කියවනවා.
    :lol::lol:



    සොහොන;21542675 said:
    :P

    Pisuda yako boruwa thiyana thanata boruwa nokiya wena pakak kiyanada
    yaka mokda danna nisa mukuth nokiyami :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුන් මරන්නෙ නැත්තෙ මොනව කලාමද බන්....නොදකින් මුන් වගේ මෝඩ මූසල හැත්තක් :eek:
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ඉස්ලාමය හැර වෙන ආගමක් ඇදහීම් ගැන පුදුම සතුටක් දැනෙන්නෙ.
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    ලංකාව වගේ රටක සිංහලයෙක් වෙලා ඉපදීම පිලිබඳව නැවත නැවතත් සතුටු වෙමි.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සවුදි එකෙක් තමයි UN Human rights council එකේ ලොක්ක. පකේ Human rights!

    000_Par7970330-e1410167264994.jpg
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අර හෑම ආගමක්ම එකයි කියාගෙන සහජීවනෙන්, සියලු සත්වයන්ට මයිත්‍රී කරගෙන ඉන්න ඕන කිය්න පොන්න බෞද්දයෝ ඉන්නවනම් වරෙන්..
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මෙහෙම සීන් එකකුත් තියනව.. දරුණු දඬුවම් නිසා සවුදියෙ අපරාධ බොහොම අඩුයි(Murders ehema)..
    ලංකාවෙ නම් මීනී මරලත් ඇප අරන් එළියට එන්න පුළුවන්නෙ

    නෙට් එකේ තිබ්බ දෙයක් නෙවේ අරාබියෙ රස්සා කරපු කීප දෙනෙක්ම කිව්ව කතා...

    හැබැයි ඉතින් ලංකාවෙන් යන ගෑණු මරනව.. රේප් කරනව... උන් උන් මරාගන්නෙ නෑ :dull:
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    334lwk4.jpg



    2vigvw7.jpg


    ajuiw0.jpg


    noczec.jpg


    hvavzq.jpg


    szewpd.jpg


    w0041z.jpg


    119q73k.jpg


    345he91.jpg



    2cr0lkg.jpg


    eq8dpg.jpg



    [FONT=&quot]මේවායින් කීයෙන් කීයද කවුරුත් දන්නේ.......[/FONT]

    [FONT=&quot]මේවායින් කීයෙන් කීයද කාටවත් මතක........[/FONT]

    [FONT=&quot]අපේ මිනිස්සුන්ට ඕනම දෙයක් දවසයි[/FONT], [FONT=&quot]දෙකයි[/FONT], [FONT=&quot]වැඩිම වුනොත් තුනයි........[/FONT]

    [FONT=&quot]අපේ රටේ ඕනිම නින්දිත[/FONT], [FONT=&quot]අසික්කිත වැඩක් කරලා බය නැතිව පාරෙ බැහැල යන්න පුලුවන්[/FONT], [FONT=&quot]ඕනෑම වැරද්දක් කරලා බේරෙන්න පුලුවන්.[/FONT]

    [FONT=&quot]වැරදි කරපු අමනුස්සයින්ට නිසි ඳඬුවමක් ලැබෙන්නේ නැතිව ඌ නිදහසේ තමන්ගේ ඇස් ඉදිරිපිට යහතින්[/FONT], [FONT=&quot]තව තවත් ඔය වගේ වැරදි කර කර ජීවත් වෙනකොට තමන්ගේ ඇඟේ මාළු නටන්නනම්[/FONT], [FONT=&quot]මරාගෙන මැරෙන්න හිතෙන්නනම්[/FONT], [FONT=&quot]ඒදේ තමන්ගේ දරුවට[/FONT], [FONT=&quot]සහෝදරියට[/FONT], [FONT=&quot]අම්මට[/FONT], [FONT=&quot]ගෑනිට හෝ තමන්ගේ ලඟම කාටහරිම වෙන්න ඕන. තව කාටහරි ඔයදේ වුනාම ජීවිත කාලෙටම දුක් වෙන්නේ කීයෙන් කීදෙනාද[/FONT]? [FONT=&quot]අමතක වෙන්නෙ නැත්තෙ කීයෙන් කීදෙනාටද[/FONT]?

    [FONT=&quot]තිරිසනුන්ට නිසි ඳඬුවම් ලැබිය යුතුමයි. හැම ආගමකම ධර්මයකම කියලා තියෙන විදිහට අපායේ නියම වෙලා තියෙන ඳඬුවම් මෙලොවෙදීම ලැබිය යුතුම්යි. හිතක් පපුවක් නැති එවුන්ට මම කියනදේ වැරදි වෙන්න පුලුවන්. ඒත් මගෙන් නම් තිරිසනුන්ට සමාවක් නැත. සිරාවටම මම මේක ලියද්දිත් උන්වගේ එවුන්ව මතක් වෙන නිසා අත් දෙකට දහදියත් දාලා වෙව්ලනව. මේවගෙ දේවල් ගැන හිතද්දී තමන්ට ඔයදේ වුනා නම් කියලා චුට්ටක් හරි[/FONT] [FONT=&quot]හිතලා බලපල්ලා[/FONT],[FONT=&quot] එතකොට උඹලටත් හිතට දුකක් දැනේවි[/FONT], [FONT=&quot]ඇහැට කඳුළක් ඉනේවි.[/FONT]