බොරලුගොඩ මහතා;14255510 said:මම කලිනුත් කිව්වා මචං..ඔතන තියෙන ප්රශ්නේ ශරියා නීතිය හරි ආකරවම පිලිපැදුනද කියනේකයි..ඒකට සැහෙන්න හේතු තියෙනවා..ඉස්ලාම් ආගම අනුව බිලිදකුට අවුරුදු 2ක් වෙනකං මව්කිරි විතරයි දෙන්න ඕනේ..ඇයි මෙතන පිටිකිරි දුන්නේ කියලා කොතනදි වත් සදහන් වෙලා නැ..අනිත් එක රිසානගේ පාපොච්චරණය ගන්න හරි පරිවර්තකයෙක් ඉදලා නැ..නීතිමය උදව් රිසානට ලැබිලා නැ..රිසානට බාරවෙලා තිබිච්ච වැඩකට වඩා වැඩි යමක් තමයි ළදරුවෙක්ව බලාගන්න දීපු එක..ඒ නිසා මට මේ ගැන හරි උත්තරයක් ගන්න බැ වගේම මෙ වීඩියෝ එකේ ඉන්න කෙනා කරන ප්රකාශයට මට වගකීම බාරගන්නත් බැ..හැබෙය් එයා කියපු එක දෙයක් ඉස්ලාම් ආගම අනුව හරි..ඒ ශරියා නීතිය කිසිම අවස්තාවකදි වෙනස් කරන්න බැ..හැබෙයි මෙතන ශරියා නීතිය හරියට පිලිපැදුනාද කියනේක තමයි සැකේ..
වටේ යන්නෙ නැතුව මේකට එකඟද නැද්ද කියලා තනි වචනෙන් උත්තර දියන් බලන්න.







හැදියාවක් වැදගැම්මකට ඇති ආගමක් දහමක් නැති නිසා නේද? 

උබට ඒ ගැන කණගාටුවක් නැති උනාට මට ඒ ගැන මාර දුකයි බන්


