රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම

Jul 10, 2011
5,011
473
0
7784 වලින් 8ක් කාපුවම(අඩු කරහම) 7779ක් වෙනවා මචන්හොදේ
අලුත්ම ගණිත ශාස්ත්‍රය අනුව
:lol::lol::lol::lol::lol:

ඌ මටත් එදා එහම තමයි රෙප් කපලා තිබුනා..හැබෙයි කැපුනේ 4ය්..ඌ කියනවා 8ය්ලු.. :lol::lol:
 
577

Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    රත්මලානේ බල්ලා උගේ ගැනී, දරුවෝ මැරුවේ වෙන ගෑනියෙකුට පෙරේත වෙලා උගේ තනි කැමැත්තට ..ඕනෑකමට..
    මේක එහෙමද?. සාමයේ ආගම යැයි කියන අල්ලාහ් ගේ නාමයෙන් කෙරුන තිරිසන් මිනි මැරුමක්..උබ ඇතුළු ඉස්ලාම් හැම එකාම මේක අනුමත කරනවා.මේ මැරුණේ උබගේම චුටි නංගියෙක් නම් එත් උබට දුකක් නැද්ද මචන්...

    11933956.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;14248562 said:
    ඌ මටත් එදා එහම තමයි රෙප් කපලා තිබුනා..හැබෙයි කැපුනේ 4ය්..ඌ කියනවා 8ය්ලු.. :lol::lol:
    පව් ඉහලට දන්වල උගේ රේප් පවර් එක 8 කරලා දෙමු :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අනේ බොරලුවෝ, උට හිරේට යන්න උන කියල උඹ දැන් නැද්ද? අර කිරි දරුවාව මරපු තාත්ත එල්ලිලා මරුන කියල උඹ දැන් නැද්ද ? එකට තමයි යකෝ කියන්නේ මෙලොකෙදීම පටිසන් දෙනවා කියලා.තොපිටත් එහෙම තමයි කවද හරි හරක් මරනකොට වගේ මැරෙන්න වෙන්නේ....තොපේ දෙවියන්වහන්සේද ගොඩ බැහැල කිඋවේ අර අසරණ කෙල්ලගේ (බල වයස්කාර ) බෙල්ල කපන්න.නැත්තන් තොපි වගේ බල්ලෙක්ද කියල
    බලපන්. ....අල්ලාහ් දෙවියන්වත් ඔය අපරාද වැඩ වලට තොපි සම්බන්ද කරගන්නවනේ.......තොපේ මුසල කමට ඒ දෙවියන්ව ගව ගන්න එපා.....
     
    • Like
    Reactions: 577
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්මලානේ බල්ලා උගේ ගැනී, දරුවෝ මැරුවේ වෙන ගෑනියෙකුට පෙරේත වෙලා උගේ තනි කැමැත්තට ..ඕනෑකමට..
    මේක එහෙමද?. සාමයේ ආගම යැයි කියන අල්ලාහ් ගේ නාමයෙන් කෙරුන තිරිසන් මිනි මැරුමක්..උබ ඇතුළු ඉස්ලාම් හැම එකාම මේක අනුමත කරනවා.මේ මැරුණේ උබගේම චුටි නංගියෙක් නම් එත් උබට දුකක් නැද්ද මචන්...

    මම අනුමත කරා කියලා කිව්වේ නැනේ මචං..මම ඇත්ත සිද්ධිය දන්නේ නැ..ඒ බිලිදාගේ මිනිමැරුම කොහමද උනේ..සාක්කි ඉදිරිපත් උනේ කොහමද..මව්කිරි දෙන්නෙතුව ඇයි පිටිකිරි දුන්නේ ආදිය ප්‍රශ්ණ ගොඩක් තියෙනවා..ඒ නිසා මම ඒ ගැන හරිද ද වැරදිද කියලා තීරණයක් ගත්තේ නැ..ඉස්ලාම් ආගමේ කාවවත් නිකං මරන්න කියලා නැ..කෙනෙක්ට දඩුවම් නියම කරන්න ගොඩක් නීති රීති තියෙනවා..ඒවා මෙතන පිලිපැදුනද කියලා මම දන්නේ නැ..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අනේ බොරලුවෝ, උට හිරේට යන්න උන කියල උඹ දැන් නැද්ද? අර කිරි දරුවාව මරපු තාත්ත එල්ලිලා මරුන කියල උඹ දැන් නැද්ද ? එකට තමයි යකෝ කියන්නේ මෙලොකෙදීම පටිසන් දෙනවා කියලා.තොපිටත් එහෙම තමයි කවද හරි හරක් මරනකොට වගේ මැරෙන්න වෙන්නේ....තොපේ දෙවියන්වහන්සේද ගොඩ බැහැල කිඋවේ අර අසරණ කෙල්ලගේ (බල වයස්කාර ) බෙල්ල කපන්න.නැත්තන් තොපි වගේ බල්ලෙක්ද කියල
    බලපන්. ....අල්ලාහ් දෙවියන්වත් ඔය අපරාද වැඩ වලට තොපි සම්බන්ද කරගන්නවනේ.......තොපේ මුසල කමට ඒ දෙවියන්ව ගව ගන්න එපා.....

    මම හරක් මරලා නැ..මුස්ලිම් හැමෝම හරක් මරන්නේ නැ.. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;14248614 said:
    මම හරක් මරලා නැ..මුස්ලිම් හැමෝම හරක් මරන්නේ නැ.. :P
    ඔව් අපේ පැත්තේ සමහර උන් මරන්නෙ නෑ
    හරක් එළුවෝ වගේ කිසිම එකෙක්ව මරන්නෙ නෑ
    බොරු කියන්න ඕනේ නෑ
    අත් දැකීමෙන් දන්නවා
    100000000000% විශ්වාසයි
    මරණ උනුත් ඉන්නවා එළුවෝ එහෙම ;)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔව් අපේ පැත්තේ සමහර උන් මරන්නෙ නෑ
    හරක් එළුවෝ වගේ කිසිම එකෙක්ව මරන්නෙ නෑ
    බොරු කියන්න ඕනේ නෑ
    අත් දැකීමෙන් දන්නවා
    100000000000% විශ්වාසයි
    මරණ උනුත් ඉන්නවා එළුවෝ එහෙම ;)

    මම කියන්නේ එහම නෙමෙයි...හරක් මරන්න කියලා සමහර උදවිය ඉන්නවා..ඒ කියන්නේ ජොබ් එකක් හැටියට කරන කට්ටි..නැතුව සාමාන්‍ය මිනිස්සු හරක් මරන්නේ නැ.. ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;14248638 said:
    මම කියන්නේ එහම නෙමෙයි...හරක් මරන්න කියලා සමහර උදවිය ඉන්නවා..ඒ කියන්නේ ජොබ් එකක් හැටියට කරන කට්ටි..නැතුව සාමාන්‍ය මිනිස්සු හරක් මරන්නේ නැ.. ;)
    අපෝ මස් කඩ සෙට් එක ඉන්නවා බන්
    අපි හිටිය ඒරියා එකේ තමයි හොදටම ඕව කරන්නේ
    ගෙවල් වල වෙනවා අඩුයි ඕව
    එළුවෝ එහෙම මරණ අය ඉන්නවා හජ්ජි වලට
    හරකෙක් නම් මරනවා දැකලම නෑ
    මාබෝලේ කිව්වම මස් කඩම තමයි තියෙන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    බොරලුගොඩ මහතා;14248614 said:

    මම හරක් මරලා නැ..මුස්ලිම් හැමෝම හරක් මරන්නේ නැ.. :P

    එහෙනම් අව්ලක් න මචන්.මෙතන තියෙන ප්‍රස්නේ ඒ කෙල්ලට හරියට නිතිය ඉටු උනාද කියන එක.ඒ කෙල්ලගේ ලාබාල කම.සහ කෙල්ල ශ්‍රී ලංකික ගැන.ඒ මරුන දරුවාගේ තත්තා කෙල්ලට සමාව දුන්නත් ඒ අම්මා යකින්නක් බන්.බලපන් මරුන කෙල්ලගේ පවුල දැක්කම කොච්චර හිත පරෙනවද කියලා.
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරලුගොඩ මහතා;14248272 said:
    රත්මලානේ තමන්ගේ බිරිදවයි බබාවයි පණපිටින් ගිනි තියපු එකට උඹලගෙන් විරෝදතාවයක් ආවේ නැනේ බං.. :confused:

    ප්‍රශ්නේ ඒකට උඹල විරෝදය පල කරාද?

    ඌප්ස්

    දැන් කවුද ජනහිතකාමියෝ? කවුද ත්‍රස්තවාදියෝ?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    7784 වලින් 8ක් කාපුවම(අඩු කරහම) 7779ක් වෙනවා මචන්හොදේ
    අලුත්ම ගණිත ශාස්ත්‍රය අනුව
    :lol::lol::lol::lol::lol:

    28) 22Mbps ට වඩා 4Mbps ඉතා වේගවත් බව බබා විසින් හොයාගෙන ඇත

    40) බබාට තියෙන්නේ web master pak එකක්ලු

    41) බබා බැඳලා.. ඒත් තම බිරිද ඉන්නෙ බබා ලඟ නොවේලු

    42) බබා කොළඹට ඉංග්‍රීසියෙන් කියන්නෙ CBM කියාය

    37) Lil Wayne සිංහලට හැරවූ කල එය ලිල් වයින් බව බබාගේ
    මතයයි

    හා හා හා :lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරලුගොඩ මහතා;14248562 said:
    ඌ මටත් එදා එහම තමයි රෙප් කපලා තිබුනා..හැබෙයි කැපුනේ 4ය්..ඌ කියනවා 8ය්ලු.. :lol::lol:

    පව් ඉහලට දන්වල උගේ රේප් පවර් එක 8 කරලා දෙමු :lol:

    බීච් ප්ලීස් :lol::lol::lol::lol::lol:

    oIFqo.jpg

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් අව්ලක් න මචන්.මෙතන තියෙන ප්‍රස්නේ ඒ කෙල්ලට හරියට නිතිය ඉටු උනාද කියන එක.ඒ කෙල්ලගේ ලාබාල කම.සහ කෙල්ල ශ්‍රී ලංකික ගැන.ඒ මරුන දරුවාගේ තත්තා කෙල්ලට සමාව දුන්නත් ඒ අම්මා යකින්නක් බන්.බලපන් මරුන කෙල්ලගේ පවුල දැක්කම කොච්චර හිත පරෙනවද කියලා.

    යකෝ බාල වයස්කාර කෙල්ලෙක්ව සවුදි වල රස්සාවට යවපු දෙමව්පියන්වයි හිරේ දාන්න ඕන
    හම්බයෝ හිතන්න ඇති සවුදියට යැව්වම මල් මාල දාල පිළිගනියි කියල. පව් නේ :lol::lol::lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    28) 22Mbps ට වඩා 4Mbps ඉතා වේගවත් බව බබා විසින් හොයාගෙන ඇත

    40) බබාට තියෙන්නේ web master pak එකක්ලු

    41) බබා බැඳලා.. ඒත් තම බිරිද ඉන්නෙ බබා ලඟ නොවේලු

    42) බබා කොළඹට ඉංග්‍රීසියෙන් කියන්නෙ CBM කියාය

    37) Lil Wayne සිංහලට හැරවූ කල එය ලිල් වයින් බව බබාගේ
    මතයයි

    හා හා හා :lol::lol::lol:

    haha thawa ookata add karaganin baba Australiawe giya wage kiyala :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    haha thawa ookata add karaganin baba Australiawe giya wage kiyala :P

    78 බබාගෙ සුපතල දැනුමට අනුව Julian Assange යන නම සිංහලට හැරවූ විට එය ජුලියන් අසන්ජි වේ

    ඕක තමයි පට්ටම ජූලියන් අසන්ජි :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කෙල්ල මරුනේ අඩු වයසෙන් රට යවපු හින්දා.. උඹට එක තේරෙන් නැත්තේ උඹ මෝඩ හින්දා. :yes::yes::yes:
    යකෝ එක තොපේ රටනේ තොපිත් පලයව් එකට.