පිස්සු පුසා;14249376 said:මෙච්චර කාලෙකට උඹ දාපු thread වලින් මම පුද්ගලිකව ඉහලින් අගය කරන thread එකක්







මම ඉතාම පැහැදිලිව මෙතන කියනවා එළකිරියේ අපේ සහෝදරයෝ 97% ක් මේ "බොරලුගොඩ මහතා" ගේ නියම ස්වරූපය දන්නේ නැහැ කියලා. ඒක මම අත්දැකීමෙන්ම දන්නා දෙයක්.
"GuneBhai" කියනවා වගේ මුස්ලිම් ජාතිකයෙක් කියා "බොරලුගොඩ මහතා" හෝ ඕනෑම මුස්ලිම් සහෝදරයෙක් +rep ලබාගන්නවට මගේ කිසිම අහිතක් නැතත් මේ වගේ මුහුණු කීපයක් සහිත පුද්ගලයෙක් +rep අරන් කොටු පුරවා ගැනීමේ යෙදෙනකොට නිකන් පොඩි සැක සංකාවක් ඇතිවෙනවා. ඒක සම්පූර්ණ සත්‍යක්. මොහුගේ පැටිකිරිය පරීක්ෂා කරලා බැලුවොත්, දැන් බෞද්ධ Thread දම දමා rep ගත්ත උනත් මොහු මුලින්ම එළකිරි ආවේ ඉස්ලාම් අගම සාධාරනීයකරගෙන අපෙන් ගේම ඉල්ලන්න. පස්සේ අපිත් එක්ක තර්ක කරලා දිනන්න බැරි උනාම මොහු හැදුවේ අපිව අවුස්සලා කොටවන්න.![]()
"GuneBhai" ඔබට ස්තුතියි!![]()

පිස්සු පුසා;14249376 said:මෙච්චර කාලෙකට උඹ දාපු thread වලින් මම පුද්ගලිකව ඉහලින් අගය කරන thread එකක්


