hambayo ho gala rep kapanawa baya wela
කොහොමද රේප් දෙන්නේ......කපන්නේ? ගන්නේ? පොඩි කුප්පියක් දාන්නකෝ
අර අසරණ scurvy ගේ නං රේප් ගෙඩි පිටින් කැපුවේ. කෝ තාම බොරලුවගේ රේප් අඩුවෙලා නෑ නේ බොලව්.......... ඌ දැන් හැංගි හැංගි thread දානවා දැක්කොත් උගේ රේප් කපපියව්!






මම කලින් දුන්නනේ බං + රෙප් අර රුවන් වැලි සෑයේ පෝස්ට් එකට.. 
පස්සේ මට එකෙක් එවලා තිබ්බ පී. එම් එකකින් දන්නේ මූ මුස්ලිම් කියලා...
ඒත් කමක්නෑ මගෙත් යාලුවෝ ඉන්නවා පණ දෙන්න වගේ..
ඒත් මූ බුද්දාගමට බැනලා ඇවිත්නේ දැන් බූරු හමක් පොරවාගෙන ඉන්නේ..
පුලුවන් උන ගමන් අනිවා කපනවා.....

-9 Given




Ube kapaweema agaya karanawa machan...අද උගේ ත්‍රෙඩ් එකේ අටක් කපන්න ගියා
ස්ප්‍රෙඩ් කරන්න කිව්වා
ඉතින් හතර වටේ ස්ප්‍රෙඩ් කරා
මෙන්න බොලේ රෙප් ඉවරයිලු![]()

![]()
ශ්‍රී ලංකාවේ ප්රමුඛ රෙදිපිලි වෙළඳ සැල් ජාලයක් වන නෝ ලිමිට් ආයතනය මහරගමදී මුළු මසහතා ජාතියෙන් සමාව ඉල්ලා තිබේ. ඊට හේතු වී ඇත්තේ සිංහල රාවය ජාතික සංවාධානයේ ජාතික සංවිධායක හිමියන්ට එරෙහිව ඔවුන් උසාවියේ පවරන ලද නඩුවක් ඔප්පු කර ගැනීමට නොහැකිව සමථයකට පත් වීමයි.
අන්තර්ජාල සමාජ ජාලා සහ විවිධ මාධ්‍යයන් ඔස්සේ නෝ ලිමිටි සමූහයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් සිය සමාගමට මාසිකව රුපියල් ලක්ෂ 53ක් පාඩු සිදුවන බවත් ඒ සියල්ල මෙහෙයවන්නේ සිංහල රාවය ජාතික සංවිධානය බවත් පවසමින් පසුගිය දා එම සංවිංධානය විසින් නඩු පවරා තිබුනේ සිංහල රාවය ජාතික සංවිධානයෙන් එම මුදල් අයකර දෙන ලෙස ඉල්ලමිනි.
කෙසේ වෙතත් උසාවියේදී දෙපාර්ශ්වය විසින් නඩුව සමථයකට පත් කරගෙන ඇති අතර පසුව සිංහල රාවය ජාතික සංවිධානය චෝදනා කර තිබුනේ සංඝ සමාජයට අපහාස කිරීමේ වරදට නෝ ලිමිට් ආයතනය ජාතියෙන් සමාව ගත යුතු බවයි.
එම ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් ඊයේ පස්වරුවේ මහරගම නෝ ලිමිට් වෙළඳ සැල ඉදිරිපිටදී සිංහල රාවය ජාතික සංවිධානයේ විශාල පිරිසක් විසින් විරෝධතාවයක් පැවැත් වූ අතර එතැනට පැමිණි නෝ ලිමිට් සහකාර කළමණාකාරවරයා සමස්ථ සංඝ රත්නයෙන් සහ මුළු මහත් ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය.
අවසානයේ විරෝධතාකරුවන් සවුදි ආරාබියේ මරණ දඩුවම් නියම කර ඇති තුංගසිරි වෙනුවෙන්ද සවුදි රජයට විරෝධය පාමින් අබ්දුල්ලා රජුගේ පිළිරුවක්ද ගිණිබත් කලහ.
![]()
![]()
![]()
![]()
Source





