රිළවුන් හරිම ලස්සණයි චීනයට පටවනවට මා විරුද්ධයි - නවීන් දසනායක

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙරට රිළවුන් චීනයට ලබා දීමේ තීරණයට, හිටපු වනජීවී අමාත්‍යවරයෙකු වශයෙන් තමා විරෝධය පළ කරන බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එය පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි.

    එසේම අදාළ ක්‍රියාව මෙරට වන සත්ත්ව හා වෘක්ෂලතා පනතට පටහැනි බවත් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ආවේණික විශේෂ කිසි විටෙකත් සමූහ වශයෙන් අපනයනය නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරයා පවසනවා.

    යම් හෙයකින් එලෙස මෙරට රිළවුන් චීනයට ලබා දෙන්නේ නම් එය සත්වෝද්‍යාන අතර හුවමාරු වැඩසටහන් සඳහා පමණක් විය යුතු බව ද පෙන්වා දෙන හිටපු හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ එම සතුන් රසායනාගාරවලට ගොස් වධ හිංසාවලට ලක් වීමට විශාල ඉඩක් ඇති බව හොඳින්ම දැන සිටින පසුබිමක එම සතුන් චීනයට යැවීම අමානුෂික ක්‍රියාවක් බවයි.

    එසේම අදාළ සතුන් ඉතාමත් ලස්සන බැවින් පරිසරය තුළ සැරිසරමින් නිදහසේ එම සතුන්ට ජිවත් වීමට අයිතියක් ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

    https://liveat8.lk/රිළවුන්-චීනයට-යවනවාට-එජා/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,882

    Ado aathalma kathawa tama mama dakka vet knk alternate solutions deela tibba.
    1. Ganu sathunwa wanda karana eka
    2. pirimi unge ata kapana eka
    3. unta wanda pethi dena eka
    4. mokakda gahak pala karana eka

    etc etc. Yako nikan hitapanko ratak komada run karanne kiyala. Okata lesima dey unwa cull karana eka. Onama rataka ona wenawa. Naturally balance wenne nathan artificially balance karanna ona.

    Lankawa wage ratak issarahata yanne nathi eka hethuwak tama kisi practical gathiyak tiyena solutions deeganna beri eka.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,015
    113
    නාමලයට කීවා නම් රිලා මස් ටින් කරලා රට පටෝන ෆැක්ටරියක් දාලා දෙයි.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙතන වෙන්නෙ මේකයි. මෙහේ මොන කෙහෙම්මල කරන්න ගියත් ඒකට විරුද්ධ වෙන්න ඉන්නවා සෙට් එකක් මොකක් හරි අටවගෙන හරි හෝ වැරදි. දැන් රිලා ගැටළුව ගත්තම ඒක ගැන කියවන්න එන සමහරු කරන්නේ මේකට හේතුව අරක මේක කියලා නතර වෙන එක මිසක් විකල්ප විසඳුමක් දෙන එක නෙවෙයි. හරියට ගෙදර ළමයා වැටිලා තුවාල වුනාම බේත් දාන්නෙ නැතුව ඕක වුනේ මෙන්න මේ නිසා කිය කිය ඉන්නවා, ඒත් බේතක් කියන්නෙත් නෑ වගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,889
    113
    මාලඹේ
    ලංකාවේ කිසිම වැඩක් කරන්න බැහැ මේ වගේ කාලකණි නිසා
    ලංකාවේ වගාවෙන් තුනෙන් එකකට හානි කරනවා වන සත්තු
    හිතාපංකෝ එක කොච්චර ලොකු හානියක් ද කියලා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,201
    13,914
    113
    පෘථිවිය
    මෙරට රිළවුන් චීනයට ලබා දීමේ තීරණයට, හිටපු වනජීවී අමාත්‍යවරයෙකු වශයෙන් තමා විරෝධය පළ කරන බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එය පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි.

    එසේම අදාළ ක්‍රියාව මෙරට වන සත්ත්ව හා වෘක්ෂලතා පනතට පටහැනි බවත් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ආවේණික විශේෂ කිසි විටෙකත් සමූහ වශයෙන් අපනයනය නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරයා පවසනවා.

    යම් හෙයකින් එලෙස මෙරට රිළවුන් චීනයට ලබා දෙන්නේ නම් එය සත්වෝද්‍යාන අතර හුවමාරු වැඩසටහන් සඳහා පමණක් විය යුතු බව ද පෙන්වා දෙන හිටපු හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ එම සතුන් රසායනාගාරවලට ගොස් වධ හිංසාවලට ලක් වීමට විශාල ඉඩක් ඇති බව හොඳින්ම දැන සිටින පසුබිමක එම සතුන් චීනයට යැවීම අමානුෂික ක්‍රියාවක් බවයි.

    එසේම අදාළ සතුන් ඉතාමත් ලස්සන බැවින් පරිසරය තුළ සැරිසරමින් නිදහසේ එම සතුන්ට ජිවත් වීමට අයිතියක් ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

    https://liveat8.lk/රිළවුන්-චීනයට-යවනවාට-එජා/
    නවින් දිසානායක විසින් රට පැටවීමට නියමිත රිලවුන් ලක්ෂයක් ලබාගෙන ඇති දැඩි කිරීමට එකඟතාවය පලකොට ඇත.

    මීට,
    වැවිලිකරුවන්ගේ සතුට
    වතු සංගමේ සතුට
     
    • Haha
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,882
    113
    harima wade thamai oka. culling kiyanne nature balance eka thiyaganna karanna onema deyak.Cull karanna giyath me thatta gana ponnayo puka denna ewi. meka awilla puka dena ratak
    Eka tama ban kiyanne. Lankawe godak dewal nawathila tiyenne hama ekatama epa kiyana ponnayo set ekak nisa. Unta alternate solutions wath ne.

    Boru nam ara Highway ekak hadana kota gahak gana talk karala hena saddayk damme. Dan ko ban un? Gaha beranna tawa koti gaanak nasti karanna onada? Nathan e gaha relocate karanna hari, wena pala ganna hari puluwanda kiyala ballane nadda?

    Lankawe godak unta practical prashna walata answers ne. danne hama ekatama epa epa gaga hamini hamini inna.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,931
    113
    ප*යාගල
    sorry.com
    Eka tama ban kiyanne. Lankawe godak dewal nawathila tiyenne hama ekatama epa kiyana ponnayo set ekak nisa. Unta alternate solutions wath ne.

    Boru nam ara Highway ekak hadana kota gahak gana talk karala hena saddayk damme. Dan ko ban un? Gaha beranna tawa koti gaanak nasti karanna onada? Nathan e gaha relocate karanna hari, wena pala ganna hari puluwanda kiyala ballane nadda?

    Lankawe godak unta practical prashna walata answers ne. danne hama ekatama epa epa gaga hamini hamini inna.
    katha karala wadak na bn. thattayo ekathu wela oya gas jathiyata siuru pawa gata gahuwa
    image.png
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    රිලවුත් එක්ක මූවත් පැටෙව්වා නං හරි චීනෙට.
    එතකොට මුට රිලව්ගේ ලස්සන බල බලා හිටියහැකි එහෙට වෙලා
     
    • Love
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    Eka tama ban kiyanne. Lankawe godak dewal nawathila tiyenne hama ekatama epa kiyana ponnayo set ekak nisa. Unta alternate solutions wath ne.

    Boru nam ara Highway ekak hadana kota gahak gana talk karala hena saddayk damme. Dan ko ban un? Gaha beranna tawa koti gaanak nasti karanna onada? Nathan e gaha relocate karanna hari, wena pala ganna hari puluwanda kiyala ballane nadda?

    Lankawe godak unta practical prashna walata answers ne. danne hama ekatama epa epa gaga hamini hamini inna.
    deyak hariyata karanawa nam itin hama pattak ma kalpana karala karanna oni. sustainability kianne eka ne. rate sanwardane kianne paarawal hadana eka neme. lane 7,8 daala hadala hambanthota patte adu gane e minissunta yanna pus cycle ekak wat na. oya okkoma comis ganna sudu ali mega project vitarai. umbata mata wat geyak hadanna wali tikak gal tikak nathi wela tienne ai kiala kianna oni na ne

    aliyo enawa nam ali wetawal gahana eka tama ape unge solution. rilaw wadi nam eken gaanak hewa. rilawatat apitawat hoda kramekata eka visadanna try karan na ne.

    apita wada oya rilau tika ehe inna unta watinawa. man nam paugalikawa oya rata yawana wadeta kamathi na. unta jeewath wenna vidiyak kohe hari tanaka labenawa nam ekata kamak na. nattan mehema culling karala control karana eka tama hoda
     
    • Like

    Yako 3mil innawalu. Anika umba kurunagala pathata gihin balapan arun awilla kana kaama ekath aran yanawa.
    Eka paarak dambulla amaya ekey inna kota mun kaamareta awilla palathuru kaala giya. elawanath bayai oi hapai kiyala.

    Oken windawanne ehe inna un misak api newine ban. Iitn apita lesi owata dharshanika answers denna. But aththa kathawa muna dena unta tama kelawenne.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    පාර්ලිමේන්තුව ඉන්න 225 ත් අපිට පේනෙ පිස්සු හැදුණු රිලව් ටිකක් වගේ.
     
    • Like
    Reactions: NRTG and imhotep

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    Yako 3mil innawalu. Anika umba kurunagala pathata gihin balapan arun awilla kana kaama ekath aran yanawa.
    Eka paarak dambulla amaya ekey inna kota mun kaamareta awilla palathuru kaala giya. elawanath bayai oi hapai kiyala.

    Oken windawanne ehe inna un misak api newine ban. Iitn apita lesi owata dharshanika answers denna. But aththa kathawa muna dena unta tama kelawenne.
    ow eka atta. me dawas wala gun selling sahenna wadi wela tiyanawa oya case eka nisa. oka vikka kiala satha 5k oya goviyanta wat denawa nam kamak na. mokek hari politikkek ge business ekak wen nathuwa karana magulakin
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,882
    113
    ow eka atta. me dawas wala gun selling sahenna wadi wela tiyanawa oya case eka nisa. oka vikka kiala satha 5k oya goviyanta wat denawa nam kamak na. mokek hari politikkek ge business ekak wen nathuwa karana magulakin
    mata hitenne unta salli walata wada mungen wena haniya nawathaganna ona. anika ban ara vet kaaraya kiyala tibbe unwa allala operate karanna ona kiyala. pissu hukannala ban lankawe inne :lol: :lol:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    mata hitenne unta salli walata wada mungen wena haniya nawathaganna ona. anika ban ara vet kaaraya kiyala tibbe unwa allala operate karanna ona kiyala. pissu hukannala ban lankawe inne :lol: :lol:
    e solution nam practical na.

    kalin ehema kiuwe mehema nisa. mokekge hari kapati business plan ekak

    ""චීනය රිළව් ආනයනයට ඉල්ලීම් කර නෑ" - චීන තානාපති කාර්‍යාලය"
     
    • Like
    Reactions: NRTG and tharakaf

    Similar threads