රීචාජබල් බල්බ්

fkguy

Well-known member
  • Apr 19, 2018
    678
    446
    63
    මම 2500 කට ගත්ත රිච්සොනික් එමර්ජන්සි ලෑම්ප් එකක් තියනවා ඒක දවස ම චාජ් කරත් පැයක් යද්දි කනපුකක් වගේ. ඒ උනාට පැය 8 ක් එලිය තියෙනව කියල ගහල තියෙනවා. ( හැබැයි කරන්ට් එක පැය කීපයක් කපන නිසා ද දන්නෑ)
    මම පිටකොටුවෙ දැක්ක 1500 ට අර හෝල්ඩරේට දාලා තියන්න පුළුවන් බල්බ් එක. ඒක පැය 4ක් තියෙනව ලු. කවුරු හරි පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් රීවිව් එකක් දාපන්.
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    mama gatta GREEN 12W rechargable bulb 2k, ekak 3500 ta gatte, 2 hours wage thamai eliya thiyenne, eta passenam ithin kalamadiri eliyak thiyenne.
     
    • Like
    Reactions: fkguy

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මම පාවිච්චි කරන්නෙ ඩිමෝ බලබ් එක. මුලින් 1400 ට ගත්තෙ. අවුරුදු දෙකක් වගේ. තවම පැය තුනක් තියනවා. පැය තඅනෙන් පස්සෙ එලිය අඩු වෙන්න ගන්නවා. පස්සෙ ගත්තෙ 1800 ට. ඒකයි පරණ ඒවගෙයි තවම කිසි වෙනසක් නෑ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මම පාවිච්චි කරන්නෙ ඩිමෝ බලබ් එක. මුලින් 1400 ට ගත්තෙ. අවුරුදු දෙකක් වගේ. තවම පැය තුනක් තියනවා. පැය තඅනෙන් පස්සෙ එලිය අඩු වෙන්න ගන්නවා. පස්සෙ ගත්තෙ 1800 ට. ඒකයි පරණ ඒවගෙයි තවම කිසි වෙනසක් නෑ

    Hardware wala tiyeida. Watt gana kohomada ganne.. LED wala wage adu watt da
     
    • Like
    Reactions: fkguy

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Hardware wala tiyeida. Watt gana kohomada ganne.. LED wala wage adu watt da
    දැන් නම් හොයාගන්න අමාරුයි. මගේ එක මතක විදියට වොට් 7යි. ඔෆ්ලයින් උන ගමන් 4 ට බහිනවා. ඒ එලිය ඇති.
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    678
    446
    63
    මම පාවිච්චි කරන්නෙ ඩිමෝ බලබ් එක. මුලින් 1400 ට ගත්තෙ. අවුරුදු දෙකක් වගේ. තවම පැය තුනක් තියනවා. පැය තඅනෙන් පස්සෙ එලිය අඩු වෙන්න ගන්නවා. පස්සෙ ගත්තෙ 1800 ට. ඒකයි පරණ ඒවගෙයි තවම කිසි වෙනසක් නෑ
    Kohenda gaththe?
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Luxapana eka mama use karanne 3-4hrs tiyenawa. Okkoma bulb 5-6 tiyenawa manage karaaki