රීල් සුද්ද කරන තැනක්.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,927
    40,752
    113
    අඩේ මම හිතුවෙ තාම ඕවා කරනව ඇති කියලා.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Gampaha ranjan eka pitipasse wata rauma gawa Loku Kodak board ekak gahapu studio ekak thyenawa. eken issara kara.

    Kiribathgoda Thimathi eketh balanna. eketh kala.
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    :P:rofl: යකෝ මහදැනමුත්තාගෙද බන් එළකිරිය ? ඌටම ගිය රට. මූ යකෝ.. රෙප් වලට තෑන්ක්ස් කොල්ලා. :love: :D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඩිවලොප් කරපු එකක් නම් (ඒ කියන්නෙ කලින් print කරලා රීල් එක එලියට අරගෙන නම් තියෙන්නෙ) සමහර ස්කෑනර් වල එහෙම කෙලින්ම ඔය ෆිල්ම එක දාල ස්කෑන් කරලා ගන්න පුලුවන්
    එහෙම ගත්තට පස්සෙ කෙලින්ම ප්‍රින්ට් කරගන්න එකනේ තියෙන්නෙ

    එහෙම නැතුව ෆොටෝ ගනිපු ගමන් නම් තියෙන්නෙ, කට්ටක් කන්න වේවි. හැබැයි ඔය ඩිවලොප් කරන සීන් එක මහලොකු දේකුත් නෙමයි නේද. පිලිවෙලට කෙමිකල් 3ක්ද කොහෙද තියනවා ඒ තුන දාල ගන්න තියෙන්නෙ. කලුවර කාමරේක තමයි කරන්න වෙන්නෙ වැඩේ ඉරවෙනකන්
    කෙමිකල් නම් කොටුවෙ වගේ ගන්න ඇති
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    ඩිවලොප් කරපු එකක් නම් (ඒ කියන්නෙ කලින් print කරලා රීල් එක එලියට අරගෙන නම් තියෙන්නෙ) සමහර ස්කෑනර් වල එහෙම කෙලින්ම ඔය ෆිල්ම එක දාල ස්කෑන් කරලා ගන්න පුලුවන්
    එහෙම ගත්තට පස්සෙ කෙලින්ම ප්‍රින්ට් කරගන්න එකනේ තියෙන්නෙ

    එහෙම නැතුව ෆොටෝ ගනිපු ගමන් නම් තියෙන්නෙ, කට්ටක් කන්න වේවි. හැබැයි ඔය ඩිවලොප් කරන සීන් එක මහලොකු දේකුත් නෙමයි නේද. පිලිවෙලට කෙමිකල් 3ක්ද කොහෙද තියනවා ඒ තුන දාල ගන්න තියෙන්නෙ. කලුවර කාමරේක තමයි කරන්න වෙන්නෙ වැඩේ ඉරවෙනකන්
    කෙමිකල් නම් කොටුවෙ වගේ ගන්න ඇති

    Meka thama hondama krame.:yes:
    https://m.youtube.com/watch?v=zIkmjH6bzcc
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    dan nam owa karana LAB na ban.oka develop karalada thiyenne.ehemanam Scan karala ganna puluwan.ehema nathinam ba machan.dan lab walin developing machine ahak karala thiyenne.dan use wenne na.ube oya idea eka atha era ganna thamai wenne.
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full

    http://www.salakasenkada.com/our-service/ එකේ ඈහුවද??


    නෑත්නම් උබට ඈමෙරිකාවටම යන්න වෙනවා.. Msg එකක් දාලා බලපන් courier කරලා කර ගන්න පුලුවන්ද කියලා..

    The Darkroom – San Clemente, CA

    Fromex Photo & Digital – Signal Hill, CA

    Old School Photo Lab – Dover, NH

    New Jersey Film Lab – Paramus, NJ

     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Iris Colour Laboratories (Pvt) Ltd. Kandy - 0812 224 588

    Issara wena studios walinuth mekata gihin thamai wash karanne. Den nam kohomada danne. Ahala balanna.
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    පොල්ගහවෙල තියෙනවා සුනිල් ඵොටෝ කියල එකක් පොල්ගහවෙල පහල ටවුන් එකේ එයාලා ගොඩක් පරණයි එයාලා තාම රීල් සුද්ද කරනවා ඒ වගේම රීල් ගන්නත් තියෙනවා