ඩිවලොප් කරපු එකක් නම් (ඒ කියන්නෙ කලින් print කරලා රීල් එක එලියට අරගෙන නම් තියෙන්නෙ) සමහර ස්කෑනර් වල එහෙම කෙලින්ම ඔය ෆිල්ම එක දාල ස්කෑන් කරලා ගන්න පුලුවන්
එහෙම ගත්තට පස්සෙ කෙලින්ම ප්‍රින්ට් කරගන්න එකනේ තියෙන්නෙ
එහෙම නැතුව ෆොටෝ ගනිපු ගමන් නම් තියෙන්නෙ, කට්ටක් කන්න වේවි. හැබැයි ඔය ඩිවලොප් කරන සීන් එක මහලොකු දේකුත් නෙමයි නේද. පිලිවෙලට කෙමිකල් 3ක්ද කොහෙද තියනවා ඒ තුන දාල ගන්න තියෙන්නෙ. කලුවර කාමරේක තමයි කරන්න වෙන්නෙ වැඩේ ඉරවෙනකන්
කෙමිකල් නම් කොටුවෙ වගේ ගන්න ඇති
