රීලෝඩ්-දිනාගන්න
සැයු
මෙහි කිසිදු යටි අභිමතාර්තයක් නොමැති බවත් ඔයාල දෙන දුරකථන අංක කිසිදු පිටස්තර පුද්ගලයෙකු අතට පත්නොවන බවට මම වගකියනව,
ඔයාල ගොඩක් දෙනෙක් මේක ගැන දන්නව ඇති ඉතිං මට මේක ටිකක් පිලිවෙලකට කරගෙන යන්න ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනෙ
මෙම තරගයේදී තිබිය යුතුයි කියල හිතන Rules මොනව හරි ඔයාලට හිතෙනවනම්
නැත්තම් වෙනත් මොනව හරි යෝජනා තියෙනවනම් මේකෙ දාන්න ඔක්කොගෙම අදහස් එකතු කරල ඉස්සරහට හොදින් කරගෙන යන්න පුලුවන් වෙයි.
මෙම තරගයේදී තිබිය යුතුයි කියල හිතන Rules මොනව හරි ඔයාලට හිතෙනවනම්
නැත්තම් වෙනත් මොනව හරි යෝජනා තියෙනවනම් මේකෙ දාන්න ඔක්කොගෙම අදහස් එකතු කරල ඉස්සරහට හොදින් කරගෙන යන්න පුලුවන් වෙයි.
සැයු
මෙහි කිසිදු යටි අභිමතාර්තයක් නොමැති බවත් ඔයාල දෙන දුරකථන අංක කිසිදු පිටස්තර පුද්ගලයෙකු අතට පත්නොවන බවට මම වගකියනව,

mama package neh :S