රීලෝඩ්-දිනාගන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රීලෝඩ්-දිනාගන්න

    ඔයාල ගොඩක් දෙනෙක් මේක ගැන දන්නව ඇති ඉතිං මට මේක ටිකක් පිලිවෙලකට කරගෙන යන්න ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනෙ
    මෙම තරගයේදී තිබිය යුතුයි කියල හිතන Rules මොනව හරි ඔයාලට හිතෙනවනම්
    නැත්තම් වෙනත් මොනව හරි ‍යෝජනා තියෙනවනම් මේකෙ දාන්න ඔක්කොගෙම අදහස් එකතු කරල ඉස්සරහට හොදින් කරගෙන යන්න පුලුවන් වෙයි.



    සැයු
    මෙහි කිසිදු යටි අභිමතාර්තයක් නොමැති බවත් ඔයාල දෙන දුරකථන අංක කිසිදු පිටස්තර පුද්ගලයෙකු අතට පත්නොවන බවට මම වගකියනව,

     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ආහ්... තෝ තමයි මට මඩ ගහපු එකා (බලපන් මගේ හැටි)


    images
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උත්තරෙ දෙන්න පුලුවන් වාර ගණන.
    උත්තරයක් වෙනස් කරනවානම් වෙනස් කරන්නේ කොහොමද කියන එවා දැම්මනම් හොදයි.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හැබැයි ප්‍රස්නේ 1 පාර හරියට දන්න ඔනේ
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    උත්තරෙ දෙන්න පුලුවන් වාර ගණන.
    උත්තරයක් වෙනස් කරනවානම් වෙනස් කරන්නේ කොහොමද කියන එවා දැම්මනම් හොදයි.

    :yes::yes::yes:

    OW Ow Fake wali awith ans dana nisa Minimum post 200 k wath dala thiyena member kenek wenna one

    උත්තරෙ දෙන්න පුලුවන් වාර ගණ 1 i

    No editing :yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හැබැයි ප්‍රස්නේ 1 පාර හරියට දන්න ඔනේ

    මුලින්ම ප්‍රශ්නේ හරියට අහන්න ඕනෙ.
    ඊට පස්සෙ ඇහුව් ප්‍රශ්නේ උත්තරේ:lol::lol::lol: ඇහුව එකා දැනගෙන ඉන්න ඕනෙ:lol: