රීලෝඩ්-නැවත

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    60 newe nam ahawal 1 da?
    උඹ ඔය කියලා තියෙන්නේ කු.පො.ගු. න් නේද..ඉස්සල්ල කහ ගැන හිතන් නැතිව මල් 5 එකයි 3 එකයි ගැන හිතුවොත් බං 5*3=15යි.. ඒ උනාට ආයෙ මල් හැදෙන්න 16 වෙනිදා.. ලියලා බලපන්..
    ඒ වගේම 5*4*3 = 60
    61 වෙනිදා ආයේ මල් හැදිලා

    මම හිතනවා හරි කියලා:cool:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹ ඔය කියලා තියෙන්නේ කු.පො.ගු. න් නේද..ඉස්සල්ල කහ ගැන හිතන් නැතිව මල් 5 එකයි 3 එකයි ගැන හිතුවොත් බං 5*3=15යි.. ඒ උනාට ආයෙ මල් හැදෙන්න 16 වෙනිදා.. ලියලා බලපන්..
    ඒ වගේම 5*4*3 = 60
    61 වෙනිදා ආයේ මල් හැදිලා

    මම හිතනවා හරි කියලා:cool:
    :eek:
     
    උඹ ඔය කියලා තියෙන්නේ කු.පො.ගු. න් නේද..ඉස්සල්ල කහ ගැන හිතන් නැතිව මල් 5 එකයි 3 එකයි ගැන හිතුවොත් බං 5*3=15යි.. ඒ උනාට ආයෙ මල් හැදෙන්න 16 වෙනිදා.. ලියලා බලපන්..
    ඒ වගේම 5*4*3 = 60
    61 වෙනිදා ආයේ මල් හැදිලා

    මම හිතනවා හරි කියලා:cool:

    ekath hari..kiyana widihatanam...
    61 thama wenne
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මෙන්න ප්‍රශ්ණය

    මගේ වත්තෙහි ඇති මල්පැල අතුරෙන් කහ, රතු හා සුදු මල් පිපෙන මල් පැල 3 ක් මා ඉතා අගය කරන ඒවාය.

    ඒවා ඉතා අලංකාර සුවද මල් උවද, පිපුන දිනම හවස පරවේ.
    රතුමල් පිපෙන පැලයෙහි සෑම දින 3 වරක් ද, සුදු මල් පිපෙන පැලයෙහි සෑම දින 5 ට වරක් ද කහමල් පිපෙන පැලයේ සෑම දින 4 කට වරක් ද මල් පිපේ.

    පැල 3හිම එකවර මල් පිපුන දිනයෙහි සිට නැවත මල් වර්ග 3ම එකවර පිපෙන්නේ දින කීයකට පසුවද
    ?

    මේකා ආයේ ප්‍රශ්නේ වෙනස් කරලා ... දැන් තියෙන විදිහටනම් ඉතින් 60කට පස්සෙ තමා:growl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ආයේ කවද්ද හැදෙන්නේ නම් 61
    දවස් කීයකට පස්සෙද කියලා ඇහුවොත් 60කට
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙනසුරාදා, ඉරිදා & පෝයට නිවාඩු..............එදාට මල් පිපෙන්නැහැ.........:no:

    වැටෙන් එහා මල් පදුරේ .... මල් නෙලන්න තහනම් ........... //:lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ප්‍රශ්නේ දැම්ම ගමන් කෝට් කරන්න වෙනව.ලොල්
    මිනිත්තුවෙන් මිනිත්තුව ප්‍රශ්නේ වෙනස් උනොත්.:P