Rules මොකුත් නැහැ මට 1 සිට 1000 දක්වා කියාගෙන යන්න පුළුවන්ද......?

උඹ ඔය කියලා තියෙන්නේ කු.පො.ගු. න් නේද..ඉස්සල්ල කහ ගැන හිතන් නැතිව මල් 5 එකයි 3 එකයි ගැන හිතුවොත් බං 5*3=15යි.. ඒ උනාට ආයෙ මල් හැදෙන්න 16 වෙනිදා.. ලියලා බලපන්..60 newe nam ahawal 1 da?

උඹ ඔය කියලා තියෙන්නේ කු.පො.ගු. න් නේද..ඉස්සල්ල කහ ගැන හිතන් නැතිව මල් 5 එකයි 3 එකයි ගැන හිතුවොත් බං 5*3=15යි.. ඒ උනාට ආයෙ මල් හැදෙන්න 16 වෙනිදා.. ලියලා බලපන්..
ඒ වගේම 5*4*3 = 60
61 වෙනිදා ආයේ මල් හැදිලා
මම හිතනවා හරි කියලා![]()

මෙන්න ප්රශ්ණය
මගේ වත්තෙහි ඇති මල්පැල අතුරෙන් කහ, රතු හා සුදු මල් පිපෙන මල් පැල 3 ක් මා ඉතා අගය කරන ඒවාය.
ඒවා ඉතා අලංකාර සුවද මල් උවද, පිපුන දිනම හවස පරවේ.
රතුමල් පිපෙන පැලයෙහි සෑම දින 3 වරක් ද, සුදු මල් පිපෙන පැලයෙහි සෑම දින 5 ට වරක් ද කහමල් පිපෙන පැලයේ සෑම දින 4 කට වරක් ද මල් පිපේ.
පැල 3හිම එකවර මල් පිපුන දිනයෙහි සිට නැවත මල් වර්ග 3ම එකවර පිපෙන්නේ දින කීයකට පසුවද?

මේකා ආයේ ප්රශ්නේ වෙනස් කරලා ... දැන් තියෙන විදිහටනම් ඉතින් 60කට පස්සෙ තමා![]()

මේකා ආයේ ප්රශ්නේ වෙනස් කරලා ... දැන් තියෙන විදිහටනම් ඉතින් 60කට පස්සෙ තමා![]()

සෙනසුරාදා, ඉරිදා & පෝයට නිවාඩු..............එදාට මල් පිපෙන්නැහැ.........![]()

ow 60 wenna oni uttare.3 nuth bedena 4 nuth bedena 5nuth bedena mulin hambawenne 60ne

සෙනසුරාදා, ඉරිදා & පෝයට නිවාඩු..............එදාට මල් පිපෙන්නැහැ.........![]()

වැටෙන් එහා මල් පදුරේ .... මල් නෙලන්න තහනම් ........... //![]()