වරෙන්කො ඇතුලට
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
,
මචං, රීලෝඩ් වලින් "අපේ products purchase කරන්න" පුළුවන් වෙන්න හදන්න ක්රමයක් තියනවද? ඒ කියන්නේ "මොබයිල් නම්බර් එක payemet gatway එකක් කරන්න විදියක්" තියනවද? මං ඩයලොග් එකේ කස්ටමර් කෙයාර් නංකි කෙනෙක්ගෙන් ඇහුවම "මොබයිල් නම්බර් එක payemet gatway එකක් කරන්න පුළුවන්" කියල කිව්වා හැබැයි මොකුත් විදියක් නම් කිව්වේ නෑ එයා.
තව, "භාෂා" කට්ටියගේ එහෙම solution එකක් app එකක තියනවා දැක්කා. ඒ කියන්නේ ෆෝන් එක රේලෝඩ් කරලා ඒ සල්ලි වලින් purchase කරනවා, අර ගේම්ස් වල gems ගන්නවා වගේ, මේ දවස් එහෙම solution එකක් කියන්න බැරි තරම් වටිනවනේ බෝයිස්, ඔයාලගේ idea එක කොටගෙන යමු

Last edited: