රීලෝඩ් වලින් අපේ products purchase කරන්න

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    වරෙන්කො ඇතුලට
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,

    මචං, රීලෝඩ් වලින් "අපේ products purchase කරන්න" පුළුවන් වෙන්න හදන්න ක්‍රමයක් තියනවද? ඒ කියන්නේ "මොබයිල් නම්බර් එක payemet gatway එකක් කරන්න විදියක්" තියනවද? මං ඩයලොග් එකේ කස්ටමර් කෙයාර් නංකි කෙනෙක්ගෙන් ඇහුවම "මොබයිල් නම්බර් එක payemet gatway එකක් කරන්න පුළුවන්" කියල කිව්වා හැබැයි මොකුත් විදියක් නම් කිව්වේ නෑ එයා.

    තව, "භාෂා" කට්ටියගේ එහෙම solution එකක් app එකක තියනවා දැක්කා. ඒ කියන්නේ ෆෝන් එක රේලෝඩ් කරලා ඒ සල්ලි වලින් purchase කරනවා, අර ගේම්ස් වල gems ගන්නවා වගේ, මේ දවස් එහෙම solution එකක් කියන්න බැරි තරම් වටිනවනේ බෝයිස්, ඔයාලගේ idea එක කොටගෙන යමු
     
    Last edited:

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    වරෙන්කො ඇතුලට
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,

    මචං, රීලෝඩ් වලින් "අපේ products purchase කරන්න" පුළුවන් වෙන්න හදන්න ක්‍රමයක් තියනවද? ඒ කියන්නේ "මොබයිල් නම්බර් එක payemet gatway එකක් කරන්න විදියක්" තියනවද? මං ඩයලොග් එකේ කස්ටමර් කෙයාර් නංකි කෙනෙක්ගෙන් ඇහුවම "මොබයිල් නම්බර් එක payemet gatway එකක් කරන්න පුළුවන්" කියල කිව්වා හැබැයි මොකුත් විදියක් නම් කිව්වේ නෑ එයා.

    තව, "භාෂා" කට්ටියගේ එහෙම solution එකක් app එකක තියනවා දැක්කා. ඒ කියන්නේ ෆෝන් එක රේලෝඩ් කරලා ඒ සල්ලි වලින් purchase කරනවා, අර ගේම්ස් වල gems ගන්නවා වගේ, මේ දවස් එහෙම solution එකක් කියන්න බැරි වටිනවනේ බෝයිස්, ඔයාලගේ idea එක කොටගෙන යමු

    අඩේ මමත් ඔතන තමයි බං හිර වෙලා ඉන්නෙ මේ ටිකේ. රීලෝඩ් එකෙන් එන සල්ලි. සල්ලි වලට හරවගන්න ක්‍රමයක්. බෑන්ක් එකවුන්ට් එකට හරි, ATM එකෙන් හරි Withdraw කරගන්න පුළුවන් ක්‍රමයක්.
     
    • Like
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අඩේ මමත් ඔතන තමයි බං හිර වෙලා ඉන්නෙ මේ ටිකේ. රීලෝඩ් එකෙන් එන සල්ලි. සල්ලි වලට හරවගන්න ක්‍රමයක්. බෑන්ක් එකවුන්ට් එකට හරි, ATM එකෙන් හරි Withdraw කරගන්න පුළුවන් ක්‍රමයක්.
    Dialog වලට නම් play store එකේ paymet gatway එකක් විදියට පෙන්නනවා එතනින් එහාට තමා අවුල තියෙන්නේ. දැනට PayHere වලින් කරන්නේ, එත් තාම ලංකාවේ බාගෙට බාගයක් වගේ card payment එකක් හරියට කරගන්න දන්නේ නෑ.:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: vectorizer

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ඔහොම එකක් ආවොත් ෆේක් ෆේස්බුක් එකවුන්ට්ස් කරන කොල්ලො ටිකත් ටික කාලෙකින් i8 බස්සන්න ගන්නව . උනුත් ඔන්ටපනුවො වෙනව 😂😂😂
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Dialog වලට නම් play store එකේ paymet gatway එකක් විදියට පෙන්නනවා එතනින් එහාට තමා අවුල තියෙන්නේ. දැනට PayHere වලින් කරන්නේ, එත් තාම ලංකාවේ බාගෙට බාගයක් වගේ card payment එකක් හරියට කරගන්න දන්නේ නෑ.:baffled::baffled::baffled:

    ඒක ඇත්ත බං. ලංකාවෙ ඉන්න ගොඩක් දෙනාට බැහැ කාඩ් පේමන්ට්. E-Banking ගැන කියද්දි. එව්වනම් අපිට නැහැ කියනව. Try කරන්නෙ වත් නැහැ අඩුම තරමෙ. උන්ටම තමයි ඒකෙ වාසිය. බලමුකො...
     
    • Like
    Reactions: Naradapathum