රී සෙට් ප්‍රින්ටර්

knucklesbit

Member
Aug 10, 2018
70
2
0
Knuckles#
රී සෙට් ප්‍රින්ටර්

.
.
.
.
.
.
.
.
.
.
.
මචංලා Canon G1000 /G2000 /IP2870S ප්‍රින්ටර් තුනක් තියනවා ඉන්ක් ඇබ්සෝබර් ෆුල් එරර් එක.

NhtOcuO.jpg

ඉන්ටර්නෙට් එකෙයි යූ ටියුබ් එකෙයි තියන ඔක්කොම රීසෙට් ටූල් දාලා බැලුවා.රී සෙට් කරගන්න බෑ.

මචංලා උබලා ලග හොද රීසෙට් ටූල් එකක් තියනවා නම් දෙන්න.

මෙට්ට්‍රොපොලිටන් උන් මේ G1000 එකේ මේ එරර් එක හදන්න රු 12,000 ක් ගන්නවා හැබැයි ඉන්ක් ටෑන්ක් ටික රීප්ලේස් කරනවලු,PCB එකත් එක්කම, තව වේස්ට් ඉන්ක් පෑඩ් එකයි බට ටිකයි රීප්ලේස් කරනවලු.

එච්චර සල්ලි නෑ මචංලා.මේවා තව ටිකක් කල් පාවිච්චි කරන්න රී සෙට් කරගන්න විදියක් කියන්න දන්නවා නම්.

ලොකු උදව්වක්.බම්ප් එකක් හරි දාගෙන යන්න.

ස්තූතියි​

6IKkOzz.jpg
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    machan printer ekata wada cartrige ganan ai????

    printer ekat ekkama cartrige enawane???
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    your RPROM must be locked. that's why they are charging you 12K. Un mokuth replace karanne naha ban that's a lie, un karanne unge console eken reset karanava vitarai.. within warranty period nam free of charge karala denava. eeta passe another 15,000 copies yanakam ok, but printer eken amuthu sadda enava misfeed wenava ara quality eka naha ithin.
    Canon sux.

    Get epson next time, apitama rest karaganna puluwan.
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    ප්‍රින්ටර් එකේ ඉන්ක් කාට්‍රිජ් ටික ගලවලා ප්‍රින්ටර් එකේ යට පැත්ත උඩට හරවලා ( ඔලුවෙන් හිටෝලා ) රැයක් තියපන්. ගොඩක් වෙලාවට හරියනවා. මගේ IP7270 එකේ නම් හරිගියා. ඉන්ක් ඇබ්සෝබර් පෑඩ් ටික ගලවලා අපිටම සුද්ද කරන්නත් පුලුවන්. YouTube එකේ ටියුටෝරියල් එකක් බලපන්.
     
    knucklesbit

    Member
    Aug 10, 2018
    70
    2
    0
    Knuckles#

    ස්තූතියි මචන්...

    machan printer ekata wada cartrige ganan ai????

    printer ekat ekkama cartrige enawane???

    මචන් ඉන්ක් කාට්රේජ් වලින් තමයි උන් හම්බ කරන්නෙ.ඉන්ක් ඉවර වෙන්න ඉවර වෙන්න උන්ට හොදයි..

    ස්තූතියි මචන්...

    ස්තූතියි මචන්...
    ස්තූතියි මචන්...

    ස්තූතියි මචන්...මේ හැම එකම ට්‍රයි කරලා බැලුවා බං වැඩක්නෑ..

    your RPROM must be locked. that's why they are charging you 12K. Un mokuth replace karanne naha ban that's a lie, un karanne unge console eken reset karanava vitarai.. within warranty period nam free of charge karala denava. eeta passe another 15,000 copies yanakam ok, but printer eken amuthu sadda enava misfeed wenava ara quality eka naha ithin.
    Canon sux.

    Get epson next time, apitama rest karaganna puluwan.

    ඔව් මචන් ඒක ඇත්ත....උන්ගෙ කන්සෝල් එක හොයාගන්න බැරි වෙයිද...

    ස්තූතියි මචන්...
    ස්තූතියි මචන්...
    ස්තූතියි මචන්...
    ස්තූතියි මචන්...
    ප්‍රින්ටර් එකේ ඉන්ක් කාට්‍රිජ් ටික ගලවලා ප්‍රින්ටර් එකේ යට පැත්ත උඩට හරවලා ( ඔලුවෙන් හිටෝලා ) රැයක් තියපන්. ගොඩක් වෙලාවට හරියනවා. මගේ IP7270 එකේ නම් හරිගියා. ඉන්ක් ඇබ්සෝබර් පෑඩ් ටික ගලවලා අපිටම සුද්ද කරන්නත් පුලුවන්. YouTube එකේ ටියුටෝරියල් එකක් බලපන්.

    ෂුවර් නෑ මචන් මං හිතන්නෙ RPROM ලොක් වෙලා....
     
    knucklesbit

    Member
    Aug 10, 2018
    70
    2
    0
    Knuckles#
    :(:(:(:(:(ජී තවුසන් ප්‍රින්ටර්ස් 10ක් විතර තියනවා.....හෙල්ප් කරපල්ලකො..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,639
    3,513
    113
    Mama Epson wala nam karala thiyanaw ban. eeth Canon wala karala na. mama karala thiyenne INK Pad ekata yana bate eliyata aragena wenama batekata joint karala extranala bottle ekakata dala thiyenne. Ink Pad counter eka Reset karanna witharai thiyenne ethkota. eekata wenama EXE ekak thiyanawa run karanna. poddak hoyala balapan. mamath issara ola hadanna giyama 5000-6000k kudu. mamam thaniyama hadagannawa dan.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,639
    3,513
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචංලා Canon G1000 /G2000 /IP2870S ප්‍රින්ටර් තුනක් තියනවා ඉන්ක් ඇබ්සෝබර් ෆුල් එරර් එක.

    NhtOcuO.jpg

    ඉන්ටර්නෙට් එකෙයි යූ ටියුබ් එකෙයි තියන ඔක්කොම රීසෙට් ටූල් දාලා බැලුවා.රී සෙට් කරගන්න බෑ.

    මචංලා උබලා ලග හොද රීසෙට් ටූල් එකක් තියනවා නම් දෙන්න.

    මෙට්ට්‍රොපොලිටන් උන් මේ G1000 එකේ මේ එරර් එක හදන්න රු 12,000 ක් ගන්නවා හැබැයි ඉන්ක් ටෑන්ක් ටික රීප්ලේස් කරනවලු,PCB එකත් එක්කම, තව වේස්ට් ඉන්ක් පෑඩ් එකයි බට ටිකයි රීප්ලේස් කරනවලු.

    එච්චර සල්ලි නෑ මචංලා.මේවා තව ටිකක් කල් පාවිච්චි කරන්න රී සෙට් කරගන්න විදියක් කියන්න දන්නවා නම්.

    ලොකු උදව්වක්.බම්ප් එකක් හරි දාගෙන යන්න.

    ස්තූතියි​

    6IKkOzz.jpg

    try this

    https://resetkey.net/how-to-reset-canon-g1000-error-5b00-waste-ink-counter.html