රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    Samsung Galaxy Flagship ෆොන් වල එන හෙල්ත් ඇප් එකෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය හරියටම බලාගන්න පුලුවන්ද? ෆොන් එකේ සෙන්සර් එක ඇකුයුරේට්ද :confused:

    නැත්නම් Oximeter එකක් ගන්න එකද හොඳ ? දැන් තියෙන තත්වේ එච්චර හොඳ නැති නිසා බැලුවේ....

    • Like
    Reactions: Stimulus mind

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    Samsung Galaxy Flagship ෆොන් වල එන හෙල්ත් ඇප් එකෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය හරියටම බලාගන්න පුලුවන්ද? ෆොන් එකේ සෙන්සර් එක ඇකුයුරේට්ද :confused:

    නැත්නම් Oximeter එකක් ගන්න එකද හොඳ ? දැන් තියෙන තත්වේ එච්චර හොඳ නැති නිසා බැලුවේ....

    ඔක්සිමිටර් එකක් සැමවිටම සුදුසුයි. නමුත් හොද එකක් වෙන්න ඕනා