රුධිරයේ කොලස්ට්‍රෝල් වලට බෙහෙතක්
රුධිරයේ කොලස්ට්‍රෝල් ගැන මීට කලින් ත්‍රෙඩ් වල තිබුනා. ඒ නිසා වැඩි විස්තර ඕන වෙන එකක් නෑ
..අපට වැළඳෙන බොහොමයක් ලෙඩ වලට මූලික හේතුව තමයි ලේ අපිරිසිදු වීම,කොලස්ට්‍රෝල් පාලනය කරන අතරම ලේ පිරිසිදු කරන ගෙදරදීම සාදාගත හැකි ඖෂධයක් තමයි මේ...මෙහි කිසිදු අතුරු ආබාධ නොමැති අතර අධි රුධිර පීඩනයද පාලනය කෙරේ...
අවශ්‍ය දේ෴කරපිංචා කිනිති කීපයක්,අමු ගම්මිරිස් ඇට කීපයක්,අමු කුරුඳු පොතු කැබැල්ලක්,සුදුලූනු බික් කීපයක්, ගොරකා බික් 2ක් පමන...මේ සියල්ල එකට අඹරා දෙහි ඇඹුල් ටිකක්ද මිශ්‍ර කර ගුලියක් මෙන් සාදා දිනකට වරක් ආහාර වේල සමග ආහාරයට ගන්න...නොකඩවා ගැනීමෙන් ප්‍රතිශක්තිකරනයද වර්ධනය වේ...

(සුබසෙත පත්රෙයේ පලවූ ලිපියක් ඇසුරෙනි)