රුපවාහිනී ඉවරයි නේද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ දවස් වල TV ගන්න නෑ බන්. පරෙස්සමෙන් පාවිච්චි කරපන් අකුනු ගහන වෙලාවට😅
     
    • Haha
    Reactions: akshanz 2.0

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලොස්ට් වෙලා. පඩි ගෙවන්නේ බැංකු අයිරා වලින්. අලුතෙන් ටෙලිකාස්ට් වෙන්නේ එක ඩ්‍රාම එකක් විතරයි. අපි පොඩි කාලේ හොදම කාර්ටූන්, නාට්‍ය, තිබුන චැන්නල් එක පච වාහිනියක් කරලා දැම්ම.තව ටික දවසකින් විකුණලා දායි.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කැමති නම් රුපවාහිනිය සල්ලි වලට ගනින්..උඹට ආස දේ හැමදාම උනත් බලන්න පුලුවන්...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    ලොස්ට් වෙලා. පඩි ගෙවන්නේ බැංකු අයිරා වලින්. අලුතෙන් ටෙලිකාස්ට් වෙන්නේ එක ඩ්‍රාම එකක් විතරයි. අපි පොඩි කාලේ හොදම කාර්ටූන්, නාට්‍ය, තිබුන චැන්නල් එක පච වාහිනියක් කරලා දැම්ම.තව ටික දවසකින් විකුණලා දායි.
    ඇයි තාම සකල ගුරු යනව නේද?

    කැමති නම් රුපවාහිනිය සල්ලි වලට ගනින්..උඹට ආස දේ හැමදාම උනත් බලන්න පුලුවන්...
    පාඩු නෑ බන්. ඒකෙ තමා නියම කතා තියෙන්නෙ.
    ------ Post added on Oct 27, 2021 at 9:59 AM
     
    • Like
    Reactions: Ryan08

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජාතික රූපවාහිනිය ද? ගෙදර තියන ටෙලි පෙට්ටිය ද?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    rupvahani wada karanne.. naki ammandila..melo wadak nah.. balapan ko unge qulaity eka.. parana technolgies thama use karanne..othanta ena hama ekama karanne horakama withara mai.. ..lankawe hama rajya ayathanyaakata wela thiyana dey thama rupavahiniyata wela thiyenne.. advertisment walin keeyak hoyanna puluwan da.. un mahansi wenna ona unge channel eka higlight karanna.. trend ekath ekka wenas wenna.. un thama adhi kale inne.. ehema puluwan da goda yanna.. balapan suwarnawahini..naththtama nathi wela thibbe.. dan balapan un up wena hati..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    rupvahani wada karanne.. naki ammandila..melo wadak nah.. balapan ko unge qulaity eka.. parana technolgies thama use karanne..othanta ena hama ekama karanne horakama withara mai.. ..lankawe hama rajya ayathanyaakata wela thiyana dey thama rupavahiniyata wela thiyenne.. advertisment walin keeyak hoyanna puluwan da.. un mahansi wenna ona unge channel eka higlight karanna.. trend ekath ekka wenas wenna.. un thama adhi kale inne.. ehema puluwan da goda yanna.. balapan suwarnawahini..naththtama nathi wela thibbe.. dan balapan un up wena hati..
    ow bn, oka pvt karana eka hodai eka athakin.
    ITN ekath ehemada?

    suwarnawahini..naththtama nathi wela thibbe.. dan balapan un up wena hati..
    ow bn, salli dila arun denna gatta. dan balapanko.
    ------ Post added on Oct 27, 2021 at 10:16 AM
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    rupvahani wada karanne.. naki ammandila..melo wadak nah.. balapan ko unge qulaity eka.. parana technolgies thama use karanne..othanta ena hama ekama karanne horakama withara mai.. ..lankawe hama rajya ayathanyaakata wela thiyana dey thama rupavahiniyata wela thiyenne.. advertisment walin keeyak hoyanna puluwan da.. un mahansi wenna ona unge channel eka higlight karanna.. trend ekath ekka wenas wenna.. un thama adhi kale inne.. ehema puluwan da goda yanna.. balapan suwarnawahini..naththtama nathi wela thibbe.. dan balapan un up wena hati..
    Ow hari haman film ekakwath danne ne.. hema dama ekam film,tv.seiris dada innawa