උබලා ලග රුපියල පා කරන්න කලින් තිබුන බඩුවල ගනන් වල ලිස්ට් එකක් තියෙනවද? නැත්තං මතක ඒවා මෙතන ශෙයාර් කරපල්ලා.
මේ වෙද්දි ඩොලර් එක කලින් තිබුන මිලට (රු. 202) ට වඩා 44%කින් වැඩි වෙලා (රු. 290). අපි බලමුද ඊට සාපේක්ශව බඩු මිල මොන වගේ ප්‍රතිශතයකින් වැඩි වෙනවද කියලා?
මට නම් මතක මේ ටික විතරයි.
කිරි පිටි (රත්තී කිලො එක - රු: 1345/=
සම්බා (නිපුන) කිලෝ 5 - රු: 825/=
දුබුරු සීනි කිලෝ එක - රු: 175/=
ෆ්‍රෙශ් මිල්ක් (අබේ වෙල සහ Elephant House) ලීටර් 1 - රු: 325/=