රුපියලට කෙලවෙන්න කලින් බඩු මිල

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,747
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා ලග රුපියල පා කරන්න කලින් තිබුන බඩුවල ගනන් වල ලිස්ට් එකක් තියෙනවද? නැත්තං මතක ඒවා මෙතන ශෙයාර් කරපල්ලා.

    මේ වෙද්දි ඩොලර් එක කලින් තිබුන මිලට (රු. 202) ට වඩා 44%කින් වැඩි වෙලා (රු. 290). අපි බලමුද ඊට සාපේක්ශව බඩු මිල මොන වගේ ප්‍රතිශතයකින් වැඩි වෙනවද කියලා? :rolleyes:

    මට නම් මතක මේ ටික විතරයි.


    කිරි පිටි (රත්තී කිලො එක - රු: 1345/=
    සම්බා (නිපුන) කිලෝ 5 - රු: 825/=
    දුබුරු සීනි කිලෝ එක - රු: 175/=
    ෆ්‍රෙශ් මිල්ක් (අබේ වෙල සහ Elephant House) ලීටර් 1 - රු: 325/=
     
    • Like
    Reactions: kinkon and dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    උබලා ලග රුපියල පා කරන්න කලින් තිබුන බඩුවල ගනන් වල ලිස්ට් එකක් තියෙනවද? නැත්තං මතක ඒවා මෙතන ශෙයාර් කරපල්ලා.

    මේ වෙද්දි ඩොලර් එක කලින් තිබුන මිලට (රු. 202) ට වඩා 44%කින් වැඩි වෙලා (රු. 290). අපි බලමුද ඊට සාපේක්ශව බඩු මිල මොන වගේ ප්‍රතිශතයකින් වැඩි වෙනවද කියලා? :rolleyes:

    මට නම් මතක මේ ටික විතරයි.


    කිරි පිටි (රත්තී කිලො එක - රු: 1345/=
    සම්බා (නිපුන) කිලෝ 5 - රු: 825/=
    දුබුරු සීනි කිලෝ එක - රු: 175/=
    ෆ්‍රෙශ් මිල්ක් (අබේ වෙල සහ Elephant House) ලීටර් 1 - රු: 325/=

    බිල් නම් ලෝකයක් තියෙනව බලන්න කම්මැලි 😅
     
    • Haha
    • Like
    Reactions: dilann and Kolama

    thefitnessfoods

    Junior member
  • Feb 9, 2022
    30
    17
    8
    13 March 2022
    Screenshot_20220323-112820_Gmail.jpg
     
    • Love
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    තාම පරණ බඩු තියෙන්නෙ. අප්‍රේල් මුල වගේ අලුත් ප්‍රයිස් වැටෙයි.
     
    • Like
    Reactions: Kolama

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    2020 petrol wasiya parippu 50 karala dunna mataka nadda? :lol:
    ලොක්කට පින් සිද්ද වෙන්න තව සැමන් වල ගාණත් අඩු කරලා දුන්නේ.
    ආර්ථික ඔස්තාර්ලා ඉන්ධන සහනේ, පරිප්පු & සැමන් වල ගානට අනුලෝමව සමානුපාතික කරලා රුපියල් වලින් වටයලා දුන්නේ හුදී ජනයාට :baffled:
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,475
    2,101
    113
    Kadawatha stage Cafe එකේ chicken rice එක
    පා කරන්න කලින් 700. පා කරාට පස්සේ 900 යි
     
    • Like
    Reactions: Kolama