රුපියලට කෙලවෙන්න කලින් බඩු මිල

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උබලා ලග රුපියල පා කරන්න කලින් තිබුන බඩුවල ගනන් වල ලිස්ට් එකක් තියෙනවද? නැත්තං මතක ඒවා මෙතන ශෙයාර් කරපල්ලා.

    මේ වෙද්දි ඩොලර් එක කලින් තිබුන මිලට (රු. 202) ට වඩා 44%කින් වැඩි වෙලා (රු. 290). අපි බලමුද ඊට සාපේක්ශව බඩු මිල මොන වගේ ප්‍රතිශතයකින් වැඩි වෙනවද කියලා? :rolleyes:

    මට නම් මතක මේ ටික විතරයි.


    කිරි පිටි (රත්තී කිලො එක - රු: 1345/=
    සම්බා (නිපුන) කිලෝ 5 - රු: 825/=
    දුබුරු සීනි කිලෝ එක - රු: 175/=
    ෆ්‍රෙශ් මිල්ක් (අබේ වෙල සහ Elephant House) ලීටර් 1 - රු: 325/=
    කොහොමත් ඩොලර් එක බොරුවට අල්ලන් ඉන්න කාලෙත් බඩුවල ගණන් වැඩි වෙලා නේද තිබ්බේ?
     
    • Like
    Reactions: Kolama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    Jan keells බිලක් නිකමට චෙක් කරා දැන් ගණන් එක්ක. සමහර ඒවා තාම වැඩි වෙලා නෑ . සමහර ඒවා ඒ rate එකටම වැඩි වෙලා නෑ .
    එන සති වල වැඩි වෙයි ඒ කියන්නේ.
     
    • Like
    Reactions: Kolama

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,896
    4,245
    113
    biscuit තවත් 25%කින් වැඩ් වෙනවා කියලා munchee එකේ මාමා කෙනෙක් කිව්වා
     
    • Like
    Reactions: Kolama

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    ඔය ලොකු ලොකු business කාරයෝ මිල වැඩි කරගත්ත ට එහෙම කරගන්න බැරි පොඩි මිනිස්සු kochchara ඉන්නවද බං. ගිය සතියේ පොළේ ආච්චිලා සෙට් එකක් කෙසෙල් විකුණුවා සිනි කෙසෙල් 1kg 60/=

    එහෙම විකුණලා කොහොම ඒ මිනිස්සු වැඩි වුණු badu ගන්නවද දන්නේ නෑ
     
    • Sad
    Reactions: Kolama