රුපියල් කෝටියක් ලැබුනොත්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    Plane Airplane GIF
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වී අරගෙන හාල් කරල විකුණන එකද?
    ඉඩම් කිවුවෙ කුබුරු ඉඩම්ද? කුබුරු නම් පාඩුයි නේද
    වී ඉස්සරහට ගනන් යයි වගේ
    ඉඩම් ගන්නේ වගාවට නෙවෙයි. ආයෙත් විකුනන්න බලාගෙන.
    අද කාලේ නම් පොඩි පෙට්ටි කඩයක් දාගත්තත් ලාභයි.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ehnam khomada oka 10X karanne
    10M USD කියන්නෙ බන් 3,661M LKR. එහෙම තිබ්බ නම් ඔකෙන් පොඩි ගානක් දාල කමශල් බිල්ඩින් එකක් අරගන්නව. ඉතුරු ටිකෙන් ෆික්ස් කීපයක් දාගෙන ආතල් එකේ ඉන්නව.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    වවනව

    කෝටි ගනන් ඕනි නෑ mcn. මං අක්කර 2ක් කොටගල දාලා තියෙනවා කැරට් ලීස්.

    ගොවිසෙත ඇදුනා ද? නිධානයක් ගොඩ ගත්තා ද? නැත්තන් මැණිකක් හම්බවුනා ද? 🙄

    අදත් ගත්තා 10ක් 🤞🤞🤞
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    කෝටි ගනන් ඕනි නෑ mcn. මං අක්කර 2ක් කොටගල දාලා තියෙනවා කැරට් ලීස්.
    මත් ලාවට කරනව.. මම කිව්වෙ scale කරනව කියල.. කැරට් ලීස් වගාව බලන්නෙ කවුද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මත් ලාවට කරනව.. මම කිව්වෙ scale කරනව කියල.. කැරට් ලීස් වගාව බලන්නෙ කවුද?

    දෙමල වයසක මනුස්සෙයෙක් mcn. 30% පොරට දෙනවා මම. පොහොර පැල මං අරන් දෙනව.

    මං සති 2/3 පාරක් යන්නේ. Ade ෆට්ට tamil natural ලස්සන කෙල්ලෝ ඉන්නවා එහෙ.
    අපේ අම්ම කැමති නෑ මන් යන්වට ඒ පැත්තේ 😁
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    දෙමල වයසක මනුස්සෙයෙක් mcn. 30% පොරට දෙනවා මම. පොහොර පැල මං අරන් දෙනව.

    මං සති 2/3 පාරක් යන්නේ. Ade ෆට්ට tamil natural ලස්සන කෙල්ලෝ ඉන්නවා එහෙ.
    අපේ අම්ම කැමති නෑ මන් යන්වට ඒ පැත්තේ 😁
    සුපිරි ඒරියාව... කෑම්ප් වෑන් එකක ගනින්.. 😅😂