උබලට රුපියල් කෝටියක් ( හෝ ඊට සමාන ඩොලර් ) ලැබුනොත් කරන ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද?
වී, ඉඩම්උබලට රුපියල් කෝටියක් ( හෝ ඊට සමාන ඩොලර් ) ලැබුනොත් කරන ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද?
වී අරගෙන හාල් කරල විකුණන එකද?වී, ඉඩම්
වී ඉස්සරහට ගනන් යයි වගේවී අරගෙන හාල් කරල විකුණන එකද?
ඉඩම් කිවුවෙ කුබුරු ඉඩම්ද? කුබුරු නම් පාඩුයි නේද
mama hithuwa $ 10M kiyalaරුපියල් කෝටියකට කොහෙද බන් මියාමි වල අපාට්මන්ට්?miami vala apartments gannava. las vegas vala escort valata invest karanava (sure money)
editedරුපියල් කෝටියකට කොහෙද බන් මියාමි වල අපාට්මන්ට්?
ehnam khomada oka 10X karanne10M usd ත්බ්බොත් ඉන්වෙස්ට් කරන්නෙ නෑ![]()
10M USD කියන්නෙ බන් 3,661M LKR. එහෙම තිබ්බ නම් ඔකෙන් පොඩි ගානක් දාල කමශල් බිල්ඩින් එකක් අරගන්නව. ඉතුරු ටිකෙන් ෆික්ස් කීපයක් දාගෙන ආතල් එකේ ඉන්නව.ehnam khomada oka 10X karanne
වවනව
ගොවිසෙත ඇදුනා ද? නිධානයක් ගොඩ ගත්තා ද? නැත්තන් මැණිකක් හම්බවුනා ද?![]()
මත් ලාවට කරනව.. මම කිව්වෙ scale කරනව කියල.. කැරට් ලීස් වගාව බලන්නෙ කවුද?කෝටි ගනන් ඕනි නෑ mcn. මං අක්කර 2ක් කොටගල දාලා තියෙනවා කැරට් ලීස්.
මත් ලාවට කරනව.. මම කිව්වෙ scale කරනව කියල.. කැරට් ලීස් වගාව බලන්නෙ කවුද?
සුපිරි ඒරියාව... කෑම්ප් වෑන් එකක ගනින්..දෙමල වයසක මනුස්සෙයෙක් mcn. 30% පොරට දෙනවා මම. පොහොර පැල මං අරන් දෙනව.
මං සති 2/3 පාරක් යන්නේ. Ade ෆට්ට tamil natural ලස්සන කෙල්ලෝ ඉන්නවා එහෙ.
අපේ අම්ම කැමති නෑ මන් යන්වට ඒ පැත්තේ![]()