රුපියල් කෝටියක් ලැබුනොත්

Emarald

Active member
  • Jan 2, 2022
    214
    249
    43
    උබලට රුපියල් කෝටියක් ( හෝ ඊට සමාන ඩොලර් ) ලැබුනොත් කරන ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද?
    $27,310.77 ???

    loku deyak karanna bane :(
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,193
    1,051
    113
    Kandy
    ඉස්සර නම් කෝටියක් හම්බුනොත් වාහන ලීසින් එක ඉවර කරලා ඉතුරුව නැති බැරි අයට දෙනවා කියලා හිතගෙන හිටියා. දැන් නම් ලිසින් එක ඉවර නිසා සහ නය නැති නිසා ඔක්කොම නැති බැරි අයට දෙනවා (අහ් අමතක උනා කොත්තුවකට සල්ලි තියාගන්නවා සතුට සමරන්න) ඒක තමයි මගේ investment එක
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    3,267
    4,468
    113
    ඉස්සර නම් කෝටියක් හම්බුනොත් වාහන ලීසින් එක ඉවර කරලා ඉතුරුව නැති බැරි අයට දෙනවා කියලා හිතගෙන හිටියා. දැන් නම් ලිසින් එක ඉවර නිසා සහ නය නැති නිසා ඔක්කොම නැති බැරි අයට දෙනවා (අහ් අමතක උනා කොත්තුවකට සල්ලි තියාගන්නවා සතුට සමරන්න) ඒක තමයි මගේ investment එක
    සෝවාන් ද සකදාගාමීද අනාගාමීද?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    9,372
    12,629
    113
    Fantasy
    ඉස්සර නම් කෝටියක් හම්බුනොත් වාහන ලීසින් එක ඉවර කරලා ඉතුරුව නැති බැරි අයට දෙනවා කියලා හිතගෙන හිටියා. දැන් නම් ලිසින් එක ඉවර නිසා සහ නය නැති නිසා ඔක්කොම නැති බැරි අයට දෙනවා (අහ් අමතක උනා කොත්තුවකට සල්ලි තියාගන්නවා සතුට සමරන්න) ඒක තමයි මගේ investment එක
    මෙන්න මේ @AnuradhaRa ටත් කොත්තුවක් අරන් දෙන්න
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    519
    362
    63
    අපේ ගෙදර !
    ගොවිසෙත ඇදුනා ද? නිධානයක් ගොඩ ගත්තා ද? නැත්තන් මැණිකක් හම්බවුනා ද? 🙄
    නෑ නෑ බන් සැලරිය එකතු උන ඒව. අපිට ඇදුනොත් ගොවිසෙත :LOL:

    දෙමල වයසක මනුස්සෙයෙක් mcn. 30% පොරට දෙනවා මම. පොහොර පැල මං අරන් දෙනව.

    මං සති 2/3 පාරක් යන්නේ. Ade ෆට්ට tamil natural ලස්සන කෙල්ලෝ ඉන්නවා එහෙ.
    අපේ අම්ම කැමති නෑ මන් යන්වට ඒ පැත්තේ 😁
    උබ ඉන්නෙ කොහෙද?
    ------ Post added on Sep 23, 2022 at 11:55 PM

    $27,310.77 ???

    loku deyak karanna bane :(
    ඔව් බන් ඉතින් මේ වෙලාවෙ තියෙන ගාන තමා
    ------ Post added on Sep 23, 2022 at 11:57 PM

    රට හදන්න රනිල් ස ට දෙනව....
    ඊට හොදයි බල්ලොන්ට ආප්ප අරන් දෙනව කෝටියෙම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 23, 2022 at 11:57 PM
     
    • Haha
    Reactions: PHBhagya and B.Chat

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    2,680
    774
    113
    ඉස්සර නම් කෝටියක් හම්බුනොත් වාහන ලීසින් එක ඉවර කරලා ඉතුරුව නැති බැරි අයට දෙනවා කියලා හිතගෙන හිටියා. දැන් නම් ලිසින් එක ඉවර නිසා සහ නය නැති නිසා ඔක්කොම නැති බැරි අයට දෙනවා (අහ් අමතක උනා කොත්තුවකට සල්ලි තියාගන්නවා සතුට සමරන්න) ඒක තමයි මගේ investment එක
    L Take
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    16,508
    20,460
    113
    Kuwait-Galle
    අනේ තොගේ අරාබි ගූ හෝදපු 10000 රෝල් කරල ගහගනින් පුකේ..මම ඕනනම් තොගේ මුළු පවුලම සල්ලි වලට ගන්නම්..🤣🤣
    ප්‍රකෝටිපති @N A K A M U R A සල්ලි තියනවනේ, අනේ බන් අර එළකිරි පොත් බෙදාදීමේ වැඩසටහනට උදවුවක් කරපන්.. ඉතුරු බඩු ටික අරන් දීපන්..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,096
    2,517
    113
    සිංහලේ
    Me dawas wala investment nathuwa FD ma daapanko
    Risk ekak ganna onee na ne
    If i were u i would do that
    Monthly 200K from 10 million investment
    Not bad
    ubata 10 million walin dan commercial building ekak ganna amarui ne
    business ekakata atha dammoth nam puluwan wei, but still without any risk 20-25% kiyanne attama hoda rate ekak ne bn
    Business ekak kalath annual PAT 25% kiyanne hoda gaanak ne
    Interest rates adu unaata passe wena investment ekak balapan
    Kohomath thawa awurudu 3k 4k wath me widihata high interest rates tiyey
    I know inflation is higher than 25%
    But inflationary hedge ekak widihata karanna deyak hithaaganna amarui rates hike ekai
    Material pricesui ekka :(
     
    • Love
    • Like
    Reactions: KDI12 and sahansira

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    1,194
    324
    83
    gampaha
    1-8 lks & 6 lks gathta loan 2 tiyanawa ok settle Karanawa.12lks wage Yai. 2-gedara tikak piliwalata hadagnnawa tile karala.40lks wage yai. 3-Wallawaye lama niwasayak tiyanawa.wishesha awashayatha tiyana lamai inne.ekata danata puluwa widiyata donation karanawa.eke babek wenuwen eyage hama wiyadamakma daranawa.(Ehema karanna hitannhiyata tama eka karaganna bari una.)20lks ekata FD ekak Danawa. Oya tika karaganna tibunnam ati
     
    • Like
    Reactions: sahansira

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    732
    790
    93
    1-8 lks & 6 lks gathta loan 2 tiyanawa ok settle Karanawa.12lks wage Yai. 2-gedara tikak piliwalata hadagnnawa tile karala.40lks wage yai. 3-Wallawaye lama niwasayak tiyanawa.wishesha awashayatha tiyana lamai inne.ekata danata puluwa widiyata donation karanawa.eke babek wenuwen eyage hama wiyadamakma daranawa.(Ehema karanna hitannhiyata tama eka karaganna bari una.)20lks ekata FD ekak Danawa. Oya tika karaganna tibunnam ati
    විෂේෂ අවශයතා තියන ලමා නිවාසෙද වැල්ලවායේ
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    519
    362
    63
    අපේ ගෙදර !
    Me dawas wala investment nathuwa FD ma daapanko
    Risk ekak ganna onee na ne
    If i were u i would do that
    Monthly 200K from 10 million investment
    Not bad
    ubata 10 million walin dan commercial building ekak ganna amarui ne
    business ekakata atha dammoth nam puluwan wei, but still without any risk 20-25% kiyanne attama hoda rate ekak ne bn
    Business ekak kalath annual PAT 25% kiyanne hoda gaanak ne
    Interest rates adu unaata passe wena investment ekak balapan
    Kohomath thawa awurudu 3k 4k wath me widihata high interest rates tiyey
    I know inflation is higher than 25%
    But inflationary hedge ekak widihata karanna deyak hithaaganna amarui rates hike ekai
    Material pricesui ekka :(
    true. ubahithanne usd lkr walata convert karala fix karana eka hoda wei kiyalada?
    bdw thanks machan. very useful.