රුපියල් කෝටියක්

wadcdw

Active member
  • Oct 14, 2009
    361
    165
    43
    රුමේනියා පලයන් ලගදීම ශේනගන් වෙන සින් එකක් තියෙන්නේ. එහෙම උනොත් යුරෝපෙම ඉන්න පුළුවන්
    Machan is this serious ? can u tell more info
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,041
    7,238
    113
    KY
    Machan is this serious ? can u tell more info

    Yes , රුමේනියා යුරොපියන් යුනියන් එකෙ රටක් දැනටමත් ඒ උනාට ශෙනගන් රටක් නෙවේ තාම. උන් ඇප්ලයි කරලා තියෙන්නෙ. උන්ට ඔක ලගදිම ලැබෙයි. එතකොට ඉතින් රුමෙනියාවට ජොබ් වලට ගිහිනුත් ඉවරයි.