දැනටත් වටිනාකමක් නෑ බන් සිංහලු ගන්න වාහන බලපංකො
ලක්ෂ 45 වගේ වෙයි
ලංකාවේ සිංහළු 1000cc වලට කොටු කලා වගේ වාහනයක් ගන්න අවම කෝටියක් ඕන වෙන මට්ටමක් ඒවී...
දැනටත් වටිනාකමක් නෑ බන් සිංහලු ගන්න වාහන බලපංකො
225 ta sapa denna mara badu gewala thiyenne, gewanne, gewanna thiyenne...
ow bn thawa issharata gannama deyak nathi wenwa bn
හිතාගන්න බෑ බන් මොනා කරන්නද කියලා. අනාගතේ මොනා වෙයිද මන්දා
රට ගිහිල්ල අවුරුදු හතරකින් විතර කෝටි එකාමාරක් හම්බ කරන් ලංකාවට ආවත් තේරුමක් නෑ මෙහෙම ගියොත්.
හැමදාම ලංකාවෙ ඉදියොත් අඩු පඩියට කඹුරගෙන ඉන්න වෙන්නෙ. ඉගෙනගත්තු දේවල් වලින් තේරුමකුත් නෑ එහෙම බැලුවම.
වෙන රටක pr ගන්නත් බෑ අම්මල දාල යන්න බැරි නිසා.
අනේ මන්දා බන්.
කාළකණ්නි රටක් මේකනම්, ෂිට්
igena gaththa unda me rate neethi hadanne? un okkoma parliment yawala ata pass ungawa wadakarana phd gahapu pissu uththalath innawa sir kiyagena dana gahagena. ithin ratakata hariyaida?හිතාගන්න බෑ බන් මොනා කරන්නද කියලා. අනාගතේ මොනා වෙයිද මන්දා
රට ගිහිල්ල අවුරුදු හතරකින් විතර කෝටි එකාමාරක් හම්බ කරන් ලංකාවට ආවත් තේරුමක් නෑ මෙහෙම ගියොත්.
හැමදාම ලංකාවෙ ඉදියොත් අඩු පඩියට කඹුරගෙන ඉන්න වෙන්නෙ. ඉගෙනගත්තු දේවල් වලින් තේරුමකුත් නෑ එහෙම බැලුවම.
වෙන රටක pr ගන්නත් බෑ අම්මල දාල යන්න බැරි නිසා.
අනේ මන්දා බන්.
කාළකණ්නි රටක් මේකනම්, ෂිට්
try to earn in usd and keep currency in usd.That's the only escape.I'm planing to get thailand elite visa as well.
2018 CID ගිඅ වෙලේ එකෙක් කෙනෙක් කිව්වේ ලක්ෂ 100 case වැහි වහැලා කියලා...ලක්ෂ 100 දැන් ගණන් ගන්නේ වත් නැහැ කියලා
යන විදිහට එහෙම වෙයිතව අවුරුදු හතර පහකින් ලංකාවේ රුපියල් කෝටියක් කියන්නෙ මොන වගේද?
ලංකාවේ මොන වගෙ වටිනාකමක් තියේවිද
ඇල්ටො කාර් දෙකක් ගත්තම කෝටිය ඉවර වෙයිද![]()