රුපියල් බැදුම්කරවලින් විදේශ ආයොජකයෝ ඉවත්වෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඉවත් නොවී තියේ යැ. ඊයෙ බලනකොට 355යි අද 334 යි හෙට 400 වෙන්නත් පුවවන්. 🤷‍♂️
    ආර්තික අර්බුදයක් එනකොට දෙශිය බැදුම් කර විකුනනවා
    සුනාමියට පෙර සුදානම😬
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ආර්තික අර්බුදයක් එනකොට දෙශිය බැදුම් කර විකුනනවා
    සුනාමියට පෙර සුදානම😬
    ලපකොටා කතා කරද්දිත් පේනවා වෙවුල වෙවුල කතා කරන්නෙ. 🤷‍♂️