https://english.gossiplankanews.com/2017/08/anika-vinodini-who-brought-up-house.html?m=1කවුද මෙ අනිකා(අනිත් කෙනා) කියල බැලුව මම.🫢
??
------ Post added on Dec 29, 2023 at 1:39 PM
https://english.gossiplankanews.com/2017/08/anika-vinodini-who-brought-up-house.html?m=1කවුද මෙ අනිකා(අනිත් කෙනා) කියල බැලුව මම.🫢
??
------ Post added on Dec 29, 2023 at 1:39 PM

මාත්. පස්සේ තමා නෝට් උනේ නමක් කියල.කවුද මෙ අනිකා(අනිත් කෙනා) කියල බැලුව මම.🫢
??
------ Post added on Dec 29, 2023 at 1:39 PM
Allamu balanna e thana 🫢නැ තේරුනා. ඕක නෙවෙයි අල්ලන්න ඕනා තැන. ඒකයි.
Wekigama Marriott,UltraTech eka ehema mehe krnne meya neda,ewagen profit ethiUta kohenda salli echchara
මූ හොරෙක් ද?මිනිස්සු බදු ගෙවනවා...ඒකෙන් හොර හැත්ත හොරා කනවා , පිනට කනවා, වාහන ගන්නවා, ටුවර්ස් යනවා..
අන්තිමේදී රටේ පොදු ජනතාවගේ සුභසාධනය උදෙසා තියෙන අරමුදල් වලටත් අපිම සල්ලි එකතු කරනවා..
පාන්ඩුව ඉන්නේ හොරා කන්න විතරනේ..
මේවා වෙනස් කරන්න ඕන නැද්ද මම අහන්නේ??
මරු බඩුව කියන්නෙමහලොකු එළකිරි පොන්නයොන්ගෙ comments පොඩ්ඩක් බලහන්කො. බැඳලා ඉන්න එකයි, අරකයි මේකයි ඕපාදූප. නොදකින් ලිඳ ළඟ සංගමේ වගේ.![]()
මොනාද ඒජන්ට් මේ බලු කතාMunge gedara ballo balaganna kamatiy mama
අපි බදු ගෙවනවා ආණ්ඩුවට ඒ උනාට Hospital තනි තනිව හිගා කනවාමේ unit එක රජයෙන් පාලනය වෙන එකක් නෙවෙයිද බන්.
දැන් අවුරුදු ගානක් තිස්සේ ඕක මේන්ටේන් කරන්න මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලනව.
මේ අවුරුද්දෙත් ඉල්ලනව. රජයක් නැද්ද බන් මේ රටේ![]()