රුපියල් බිලියනයක් නිකන් දීලා 😳

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    uoRb754.jpg
     
    • Like
    Reactions: thriloka

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේ unit එක රජයෙන් පාලනය වෙන එකක්‌ නෙවෙයිද බන්.

    දැන් අවුරුදු ගානක් තිස්සේ ඕක මේන්ටේන් කරන්න මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලනව.

    මේ අවුරුද්දෙත් ඉල්ලනව. රජයක් නැද්ද බන් මේ රටේ :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සු බදු ගෙවනවා...ඒකෙන් හොර හැත්ත හොරා කනවා , පිනට කනවා, වාහන ගන්නවා, ටුවර්ස් යනවා..

    අන්තිමේදී රටේ පොදු ජනතාවගේ සුභසාධනය උදෙසා තියෙන අරමුදල් වලටත් අපිම සල්ලි එකතු කරනවා..

    පාන්ඩුව ඉන්නේ හොරා කන්න විතරනේ..

    මේවා වෙනස් කරන්න ඕන නැද්ද මම අහන්නේ??
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,277
    8,170
    113

    East West Properties PLC owner​

    මිනිස්සු බදු ගෙවනවා...ඒකෙන් හොර හැත්ත හොරා කනවා , පිනට කනවා, වාහන ගන්නවා, ටුවර්ස් යනවා..

    අන්තිමේදී රටේ පොදු ජනතාවගේ සුභසාධනය උදෙසා තියෙන අරමුදල් වලටත් අපිම සල්ලි එකතු කරනවා..

    පාන්ඩුව ඉන්නේ හොරා කන්න විතරනේ..

    මේවා වෙනස් කරන්න ඕන නැද්ද මම අහන්නේ??
    මූ හොරෙක් ද?
    ------ Post added on Dec 29, 2023 at 2:28 PM

    Ultra tech ekata rent karala thiyenne meyage lands
    ------ Post added on Dec 29, 2023 at 2:30 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,845
    2
    15,589
    113
    මහලොකු එළකිරි පොන්නයොන්ගෙ comments පොඩ්ඩක් බලහන්කො. බැඳලා ඉන්න එකයි, අරකයි මේකයි ඕපාදූප. නොදකින් ලිඳ ළඟ සංගමේ වගේ. 😂😂
     
    Sen-lu

    Well-known member
  • මහලොකු එළකිරි පොන්නයොන්ගෙ comments පොඩ්ඩක් බලහන්කො. බැඳලා ඉන්න එකයි, අරකයි මේකයි ඕපාදූප. නොදකින් ලිඳ ළඟ සංගමේ වගේ. 😂😂
    මරු බඩුව කියන්නෙ 😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    මේ unit එක රජයෙන් පාලනය වෙන එකක්‌ නෙවෙයිද බන්.

    දැන් අවුරුදු ගානක් තිස්සේ ඕක මේන්ටේන් කරන්න මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලනව.

    මේ අවුරුද්දෙත් ඉල්ලනව. රජයක් නැද්ද බන් මේ රටේ :baffled:
    අපි බදු ගෙවනවා ආණ්ඩුවට ඒ උනාට Hospital තනි තනිව හිගා කනවා 🤣