ඒකනෙ බන් බදු සල්ලි කොහෙ යනවද මන්ද.අපි බදු ගෙවනවා ආණ්ඩුවට ඒ උනාට Hospital තනි තනිව හිගා කනවා![]()
ඒකනෙ බන් බදු සල්ලි කොහෙ යනවද මන්ද.අපි බදු ගෙවනවා ආණ්ඩුවට ඒ උනාට Hospital තනි තනිව හිගා කනවා![]()
This is for building a new unit. The current cardiology facilities are not enough to meet the demand. This is to reduce the waiting list for life saving cardiac surgeries.මේ unit එක රජයෙන් පාලනය වෙන එකක් නෙවෙයිද බන්.
දැන් අවුරුදු ගානක් තිස්සේ ඕක මේන්ටේන් කරන්න මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලනව.
මේ අවුරුද්දෙත් ඉල්ලනව. රජයක් නැද්ද බන් මේ රටේ![]()
මෙන්න මෙතන තමා ඇත්ත ප්‍රශ්නෙ තියෙන්නෙ.The annual budget given to health sector is not enough at all to maintain the current hospitals and services
කව්ද බන් මේ.. දන්න එකෙක් කියපන්කො
Wekigama Marriott,UltraTech eka ehema mehe krnne meya neda,ewagen profit ethi
Kawuda ban me hutta. Danna ekek kiyapanko
කව්ද බන් මේ.. දන්න එකෙක් කියපන්කො
කෙහෙලිය ඊස් ඔන් ද වේ ටු කොලක්ට් ද මනී.... බ්‍රෝ.....Little Hearts අරමුදලට ව්‍යාපරික Nahil Wijesuriya විසින් රුපියල් බිලියනයක් ( Rs. 1000 000 000 ) ප්රදානය කරලා
View attachment 221831
‘Little Hearts Project’ of the Children Hospital has received a generous donation of Rs. 1,000,000,000.00 (LKR Rs 1 billion) from Businessman Nahil Wijesuriya![]()
To donate 1 billion, he must have assets over 1000 BillionLittle Hearts අරමුදලට ව්‍යාපරික Nahil Wijesuriya විසින් රුපියල් බිලියනයක් ( Rs. 1000 000 000 ) ප්රදානය කරලා
View attachment 221831
‘Little Hearts Project’ of the Children Hospital has received a generous donation of Rs. 1,000,000,000.00 (LKR Rs 1 billion) from Businessman Nahil Wijesuriya![]()