රුපියල් 100ට ඩොමේන් ගන්න එන්න

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් seedme උබේ වැඩක් කරගත්තම ඒ වැඩේ හරියට කරලා දියන් උබට මම දන්න හැම විදිහකිනම msg දැම්මා මට මගේ domain ටික ටාන්සර් කරලා දියන් ඒ ටික මට ඕනේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් seedme උබේ වැඩක් කරගත්තම ඒ වැඩේ හරියට කරලා දියන් උබට මම දන්න හැම විදිහකිනම msg දැම්මා මට මගේ domain ටික ටාන්සර් කරලා දියන් ඒ ටික මට ඕනේ

    බම්ප්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන් seedme උබේ වැඩක් කරගත්තම ඒ වැඩේ හරියට කරලා දියන් උබට මම දන්න හැම විදිහකිනම msg දැම්මා මට මගේ domain ටික ටාන්සර් කරලා දියන් ඒ ටික මට ඕනේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වෙන සර්විස් වල නම් ට්‍රාන්ස්ෆර් කරන්න කලින් අවුරුද්දකට ෆුල් ප්‍රයිස් එක ගෙවන්න ඕන
    මේකෙත් එහෙම ඇති

    na bn daws 60n puluwan e service ekatama free
    mu msg ekk wath na bn
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    na bn daws 60n puluwan e service ekatama free
    mu msg ekk wath na bn
    එහෙම ෆ්‍රී ට්‍රාන්ස්ෆර් කරන්න දෙන්නෙ නැහැ බන් $0.99 ඩොමේන් වල
    එහෙම දුන්නොත් උන්ට පාඩුයි නෙ
    උඹ සම්පූර්ණ මුදලම ගෙවලා ගත්තා නම් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ෆ්‍රී
    හද්ද මූකලානෙන් අඩුවට ඉඩමක් අරන් ඒක කුරුදුවත්තට ට්‍රාන්ස්ෆර් කරනවා වගේ වැඩක් උඹ ඔය කරන්න ට්‍රයි කරන්නෙ :rofl: