රුපියල් 375 බැගිින් ඩොලර් මාරු කරනු ලැබේ...

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ලියලා තියන එක හොඳට කියවලා ඕන නම් මැසේජ් කරහල්ලා.. එපා නම් කමෙන්ට් කරපල්ලා.. :frown:

    *Payment එක Realise වෙන්නෙ සතියකින් (07 Days max)

    * USD එකක් රු. 375/- ගානෙ මාරු කරලා දෙනවා.

    * Cash Notes නෙමෙයි, Skrill, Neteller, Paypal, USDT විතරයි

    * Bank transfer හෝ cash notes දෙනවා රුපියල්

    * Face to face හම්බුවෙලා කරන්න පුලුවන් ඕන නම්. Promisary notes or signed letter වගේ ලබ්බක් ඕන නං දෙන්න පුලුවන්.. ( ඕවා හැබැයි වැඩක් නෑ ඇත්තටම.. )

    කැමති නම් PM Boys.. ⁣
     
    • Haha
    Reactions: johnferna678

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Time traveler spotted 😱

    the flash timey wimey GIF by The Paley Center for Media
     
    • Haha
    Reactions: johnferna678

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    399
    404
    63
    Payment එක Realise වෙන්නෙ සතියකින්

    Ai ban mechchara ikmanta uba salli denne... dollar tika aran masekin withara deepanko rupiyal tika..
     
    • Haha
    Reactions: Gunther

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Sathiyak api ekama kamare share karagamu. Ekama adak share karamu. Ekata kamu Ekata bomu Wena wenama bila gewamu. Kamathida? :lol: