රුපියල් 50ක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපි කැමති මහන්සි වෙලා හම්බ කරන්න
    උඹල වගේ පිංබතාල නෙමේ අපි
    Season 9 Lol GIF by The Office
     
    • Haha
    Reactions: Geshi95

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,893
    113
    34
    Kalutara
    ඩයලොග් සිම් වලට විතරයි
    දවසට දෙපාරයි ට්‍රයි කරන්න පුලුවන්

    බොරුවට දෙපාරකට වඩා ඇස් ඇම් ඇස් යවන්න එපා
    මගෙ මොබිටෙල් එකට ආවෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    @Geshi95 මට හම්බෙච්ච රුපියල් 50 ඔයාට එවන්නම්.. නම්බර් 1 කියන්න.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    mehema ekak officially dala ne. qr code scan karanna thiyenne toffee cover eke.
    balagena davasa gane mase gane kapena subscription da dan ne.
     
    • Like
    Reactions: Amith0424

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ආයෙ 3.55 ක් කැපුනා..
    No Prize...

    :( :(

    ඇයි ගේෂි ඔයා මට ඔහොම කරේ..
    මම මොකක්ද ඔයාට කරපු වරද..?
    ඔයා මාව සූදු කාරයෙක් කරා...
    :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    අවස්ථා දෙකකට වඩා ට්‍රයි කරන්න ගියින් 3.55 ඒව 5 ක් විතර නිකරුණේ කැපුණ

    උදේ එකක් ට්‍රයි කෙරුව. තාම දවසට දෙන ලිමිට් එක අලුත් වෙලා නෑ
    පැය 24 ක්ම ඉන්න ඕනෙද කොහෙද
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අවස්ථා දෙකකට වඩා ට්‍රයි කරන්න ගියින් 3.55 ඒව 5 ක් විතර නිකරුණේ කැපුණ

    උදේ එකක් ට්‍රයි කෙරුව. තාම දවසට දෙන ලිමිට් එක අලුත් වෙලා නෑ
    පැය 24 ක්ම ඉන්න ඕනෙද කොහෙද
    අපි ඉවරයි අයියෙ.. ගේෂි අපිව කෑවා.. :(:(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    අපි ඉවරයි අයියෙ.. ගේෂි අපිව කෑවා.. :(:(
    පළවෙනි දෙපාරම 50 ගාණෙ 100ක් ලැබුණ මට
    ඒ හින්ද අවුලක් නෑ :)