win කළ 5,000 තමා බොල ඔය.
3න් වතාවක් දෙනව ට්‍රයි කරල බලහන්.මට දෙපාරම 50 දෙකක් හම්බුණා
------ Post added on Aug 16, 2024 at 5:29 PM
win කළ 5,000 තමා බොල ඔය.
3න් වතාවක් දෙනව ට්‍රයි කරල බලහන්.මට දෙපාරම 50 දෙකක් හම්බුණා
අපි කැමති මහන්සි වෙලා හම්බ කරන්න
උඹල වගේ පිංබතාල නෙමේ අපි
මගෙ මොබිටෙල් එකට ආවෙ.ඩයලොග් සිම් වලට විතරයි
දවසට දෙපාරයි ට්‍රයි කරන්න පුලුවන්
බොරුවට දෙපාරකට වඩා ඇස් ඇම් ඇස් යවන්න එපා
මගේ නම් පලවෙනි පාර ආවා. දෙවෙනි පාර නෑ. තුන්වෙනි පාර ආයෙ ආවා.4 times wage kala dialog and mobitel walin no price![]()

අපි වගේ දුප්පත් උස නැති කොට මිටි කලු ... etc
tika dawasakin mehema ewa paththu karanawa thamayi 50k deela.mehema ekak officially dala ne. qr code scan karanna thiyenne toffee cover eke.
balagena davasa gane mase gane kapena subscription da dan ne.
අපි ඉවරයි අයියෙ.. ගේෂි අපිව කෑවා..අවස්ථා දෙකකට වඩා ට්‍රයි කරන්න ගියින් 3.55 ඒව 5 ක් විතර නිකරුණේ කැපුණ
උදේ එකක් ට්‍රයි කෙරුව. තාම දවසට දෙන ලිමිට් එක අලුත් වෙලා නෑ
පැය 24 ක්ම ඉන්න ඕනෙද කොහෙද


පළවෙනි දෙපාරම 50 ගාණෙ 100ක් ලැබුණ මටඅපි ඉවරයි අයියෙ.. ගේෂි අපිව කෑවා..![]()
