රුපියල් 50ක්

Center Fresh එකෙන් reloads and daraz gift cards දෙනවා.

CENTER FRESH කියලා type කරලා 2343ට message එකක් යවන්න. එකකට රු. 3.55ක් කැපෙනවා. ඊට පස්සෙ එන link එකෙන් ගිහින් spin කරන්න තියෙන්නෙ.

කැමති අය විතරක් කරලා බලන්න. Win කරන්න බැරි උනා කියලා මට බනින්න එපා. මේකෙ ඉන්න බිලියනර්ස්ලට නෙමෙයි දැම්මෙ. අපි වගේ දුප්පත් උස නැති කොට මිටි කලු ... etc අය වෙනුවෙන්.

ගුඩ් ලක් ගයිස් :)
 

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    TFS

    Kukku-Tikak-Denna-Berida.gif
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    අපි වගේ දුප්පත් උස නැති කොට මිටි කලු ... etc අය වෙනුවෙන්
    මේක දැක්කම මේකෙ ගේෂිට ටෝක් කරපු උන්

    Hide Hiding GIF


    ප.ලි:- මෙහෙම දාලා තියෙන්නෙ දෝණිට මේකෙ උන් PM දාලා වාත වෙන නිසාලු. ඇත්තටම දෝණි ලස්සන සුදු කෙල්ලෙක් ලු 🤭
     
    Awe nane
    Scam
    තාම නම් scam නෙමෙයි. ඉස්සරහට කියන්න දන්නෙ නෑ.

    50ක් හම්බුනා.. තෑන්ක්ස් 😍😍😍


    මැසේජ් යවන්න යවන්න කෝඩ් එක්ක එනවද?
    ඔව්. දවසට 5ක් වගේ ඇත්තෙ මම හිතන්නෙ. යවලා බලන්න.
    ------ Post added on Aug 16, 2024 at 3:56 PM